‘අමරපුර විහාරස්ථාන නාමාවලිය’එළිදැක්වීමට ඩයලොග් ආසිආටා බැති සිතින් දායක වේ
උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රී ලංකාද්වීපයේ නොනැසී පවත්වාගැනීම උදෙසා අනුපමේය කාර්යභාරයක් කළ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ආදි කර්තෘන්වහන්සේලා සැමරීමේ මහෝත්සවය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති, අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ජුලි 08 වෙනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.