ඔයත් ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා වල එහේ මෙහේ යන, සෝෂල් මීඩියා වල වෙන්නෙ මොනවද කියලා දන්න කෙනෙක් නම්, මේ වෙද්දිත් Size I Prefer campaign එක දැකල ඇති. දැකල නැති අයට #SizeIPrefer කියල search කරලා බලන්න පුළුවන්.
අපි කවුරුත් දන්න, ආදරේ කරන, follow කරන ශනුද්‍රි, හේෂානි, පූජනී, විනූ, ගයාන්, විනෝලි, නිලුෂි, ගයාන්, Binkly, විමා වගේ කට්ටිය, ලස්සන ඩාන්ස් එකක් එක්ක එයාලා කැමති 'සයිස්' එක ගැන කියනවා. ඇත්තටම මොකක්ද මේ කට්ටිය කියන සයිස් එක කියල දැනගන්න ඔයාලත් කැමති ද?
https://vm.tiktok.com/ZSe6fPknG/

මේ දවස්වල තියෙන්නේ පුදුම රස්නයක්. ඒ නිසාම ගමනක් යන අතරේ හරියට තිබහ දැනෙනවා. තිබහ දැනෙනකොට බොන්න, හුරුපුරුදු බීමක් දැන් ඔබේ ළඟම කඩේ, ලඟම සුපර්මාකට් එකේ තියෙනවා. ඒ තමයි Sunquick BiBi! ඔයාගේ තිබහ ලොකු වුණත් පොඩි වුණත්, ඒ කෝකටත් ගැළපෙන ඔයා තෝරගන්න කැමති සයිස් එකෙන් බොන්න Sunquuck BiBi එකක් දැන් තියෙනවා කැමති රස හතරෙන් ම! දොඩම්, මිශ්‍ර පලතුරු, මිශ්‍ර බෙරි වගේම රතු පේර සහ ස්ට්‍රෝබෙරි කියන රස හතරෙන් ම ඔබේ පුරුදු Sunquick BiBi දැන් ගත්ත ගමන් බොන්න පුළුවන්.
ගමනක් අතරමග, ඔෆිස් එකේදී, ඒ වගේම කාලෙකට පස්සේ යාළුවො හම්බවෙනකොට, මේ කොයි වෙලාවටත් ගැළපෙන, බෑග් එකේ දාගෙන යන්න පුළුවන් අතට හැන්ඩි පැක් එකක් විදිහට ඇවිත් තියෙන නිසා ලේසියි වගේම යන යන තැන 'BiBi' ඉන්නත් පුළුවන්. ඒ විතරක් නෙමේ, වැඩ ඇරිලා ගෙදර ගිහින් මහන්සි නිවෙනකම් වාඩි වෙලා Bibi ඉන්නත් Sunquick BiBi කදිමයි!
තිබහේ size එකට ගැළපෙන size දෙකකින් එන Sunquick BiBi, එක පාරක් බීලා බැලුවොත් නොබී ඉන්න බැරි වෙනවා.
ඉතින් ඔයාලා කැමති Sunquick BiBi size එක මොකක්ද?
#SizeIPrefer
2025 දෙසැම්බර් මස 04
168
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
369
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
378
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
“මං කැමති සයිස් එක මේක? ඔයා කැමති සයිස් එක?”
RishathilAruamilperera Sunday, 07 November 2021 03:43 PM
ඔව්
kotiya Tuesday, 09 November 2021 12:01 PM
එහෙම සීන් එකක්ද? මං හිතුවෙ වෙන එකක සයිස් එකක් කියලා. ඇඩ්වටයිසින් කැම්පේන් එකක් කරන කොට දෙපාරක් හිතන්න ඕනේ. ඒකටම හරියන අපේ එළ වැස්සියෝ ටිකත් කැමතිම සයිස් එක කිය කිය උඩ පනිනවා. මරු හැබැයි.