IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


CBL සේරා - කොත්තු කොත්තු සහ Isobar Sri Lanka ඩිජිටල් වෙළඳ ප්‍රචාරණ ආයතනය එකට එක්ව පරිගණක ක්‍රීඩා සජීව විකාශනයක්

ශ්‍රී  ලංකාවේ  ඩිජිටල්  මාධ්‍ය  ඉතිහාසවේ  පළමු  වතාවට, “CBL  සේරා  -  කොත්තු කොත්තු” සහ  Isobar  Sri  Lanka  ඩිජිටල්  වෙළඳ  ප්‍රචාරණ  ආයතනය  එකට  එක්ව  පරිගණක  ක්‍රීඩා  සජීව  විකාශනයක්  ඔස්සේ වෙළඳ  ප්‍රචාරණ  වයාපාරයක් සංවිධානය  කරනු  ලැබුවා.  මෙහි  සුවිවශේෂත්තවය  නම්,  මෙම  පරිගණක  ක්‍රීඩා  සජීව  විකාශය  නරඹන  නරඹන්නන්ටත් ඒ මොහොතේම ඒ හරහා “CBL සේරා - කොත්තු කොත්තු” විසින් සාදන ලද කොත්තු නිවසටම 
ගෙන්වා ගැනීමේ හැකියාව ලබාදීමයි. මෙම නවමු අත්තදැකීම සඳහා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය YouTubersලා සය දෙනෙක් වන Myhub, Maniya, LionKolla, Jonty, Chabi සහ Hashano යන අයත්ත එකු වුණා.  
 
පසුගිය  සැප්තැම්බර්  04වන  දා  “CBL  සේරා  -   කොත්තු   කොත්තු”  නිල ෆේස්බුක්  පිටුව  ඔස්සේ පැවැත්තවුණු  මේ පරිගණක  ක්‍රීඩා  සජීව  විකාශය  ලෝකයේ වැඩිවයන්ම  අවලවි  වන  සහ  වැඩියෙන්ම  ක්‍රීඩා  කළ  ක්‍රියාදාම  පරිගණක ක්‍රීඩාව වන GTA - Grand Theft Auto පරිගණක ක්‍රීඩාව පදනම් කරගෙන නිර්මාණය කර තිබුණි.  
 
මෙම ඩිජිටල් ප්‍රචාරණ වැඩසටහන තුළ YouTubersලා 06 දෙනෙක් විසින් “සේරා - කොත්තු කොත්තු” ආහාර ට්‍රක් රථ 06ක් GTA පරිගණක ක්‍රීඩාව තුළ නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ නාගරික භූමි දර්ශන හරහා පදවාවගන යනු ලැබීය. ඒ  සඳහා  පාර්ලිමේන්තුව, නෙළුම්  කුළුණ  සහ  ගාලු  කොටුව  වැනි  ශ්‍රී  ලංකාවේ  ඉතාමත්ත  ප්‍රසිද්ධ ස්ථාන  කිහිපයක්  ප්‍රතිනිර්මාණය කර තිබුණි. ඒවා අතර Dentsu Grant Group Sri Lanka කාර්යාල ගොඩනැගිල්ලත් එක් කර තිබීම  තවත්  සුවිශේෂ  කාරණාවකි. මෙහි  සියලුම  ශ්‍රවය  -  දෘශය  තාක්ෂණික  මෙහෙයුම්  කටයුතු  සිදුකරනු  ලැබුවේ  Kaali Productions විසිනි.  
 
මෙම  ඩිජිටල්  වෙළඳ  ප්‍රචාරණ  වයාපාරය  සමඟින්  ශ්‍රී  ලංකාවේ  ප්‍රථම  වතාවට  “CBL  සේරා  -  කොත්තු  කොත්තු”  සන්නාමය  පරිගණක  ක්‍රීඩාවක්,  වෙළඳ  ප්‍රචාරණ  අවකාශයක්  ලෙස  භාවිතා  කළේය.  එහිදී  ඔවුන්  සේරා කොත්තු කොත්තු  සන්නාමය  සහිත  දැන්වීම්  පුවරු,  සාප්පු  සන්නාමකරණ  සහ  අනෙකුත්  එළිමහන්  ප්‍රචාරණ  මාධ්‍යයන්  පරිගණක  ක්‍රීඩාව  තුළම  (Virtually)  නිර්මාණය  කර  තිබිණි.  පරිගණක  ක්‍රීඩා  සජීව  විකාශය  තුළදීම  ඊ  -  වානිජයය (eCommerce) ක්‍රම හරහා පරිගණක ක්‍රීඩාවට සහභාගී වන්නන් හට  “CBL සේරා - කොත්තු කොත්තු” මිලදී ගැනීමේ  හැකියාව ලබාදීම ද මෙම නිර්මාණාත්මක වෙළඳ ප්‍රචාරණ වැඩසටහවන් තවත් සුවිශේෂ කටයුත්තක් විය.  
 
Facebook සමාජ මාධ්‍ය හරහා සංවිධානය වුණු මෙම වැඩසටහන සමඟින් බොහෝ පිරිසක් එකු වූ අතර එම සජීව  විකාශය  200,000  අධික  සංඛ්‍යාවක්  නරඹා  තිබුණු  අතර  100කට  අධික  “CBL  සේරා  - කොත්තු  කොත්තු”  මිලදී ගැනීම් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණා.



අදහස් (0)

CBL සේරා - කොත්තු කොත්තු සහ Isobar Sri Lanka ඩිජිටල් වෙළඳ ප්‍රචාරණ ආයතනය එකට එක්ව පරිගණක ක්‍රීඩා සජීව විකාශනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 231 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16060 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 581 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site