Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී! 06 October 2022
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක් පාර්ශ්වයක් ශක්තිමත් කරමින් වෙරළ තීරය පිරිසිදු කිරීමේ අගය පිළිබඳ මහජනතාව උනන්දු කරවීමේ “Beach Cleaning Day” වැඩසටහන අති සාර්ථක ලෙස පසුගියදා සංවිධානය කරන ලදී. 27 September 2022
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුවීම ද මහත් ප්‍රීතියක් ගෙන දෙන කරුණකි 15 August 2022
සී ඩබ්ලිව් මැකී පීඑල්සී - Scan Products Division ‘Recycle for Future Generation’ EPR වැඩසටහනක් අරඹයි! නිෂ්පාදන සමාගම්වල ක්‍රියාකාරීත්වය නිසා ප්ලාස්ටික් අපද්‍රව්‍ය බහුල වශයෙන් උත්පාදනය වෙමින් පරිසරයට, සාගරයට හා සමාජමය වශයෙන් දැවැන්ත හානියක් සිදු වේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගෝලීය හා දේශීය ව්‍යාපාර ආයතනයන් විසින් ”නිෂ්පාදකයින් විසින් වගකිව යුතු පුළුල් වූ නිෂ්පාදක වගකීම” 11 July 2022
යූනියන් ඇෂුවරන්ස් සහ නවලෝක රෝහල එක්වී දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ මෙහෙවරක අලුත උපන් දරුවන්ගේ අනාගතය මූල්‍යමය වශයෙන් සුරක්ෂිත කිරීමට දෙමාපියන්ට අත්වැලක් වීම සඳහා විශේෂ හවුල්කාරීත්වයකට අත්සන් තැබීමට යූනියන් ඇෂුවරන්ස් සමාගම සහ නවලෝක රෝහල පසුගියදා කටයුතු කළේ ය 17 June 2022
යූනියන් ඇෂුවරන්ස් සමාගම 2022 ප්‍රථම කාර්තුවේදී සාධනීය ප්‍රතිඵල වාර්තා කරයි යූනියන් ඇෂුවරන්ස් සමාගම 2022 ප්‍රථම කාර්තුවේදීත් සාධනීය මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමත් වී තිබේ. අභියෝගකාරී වාතාවරණයක් තුළ පවා, දළ වාරික ආදායමේ සිට බදු-පෙර ලාභය සහ සමස්ත ශුද්ධ ආදායම දක්වා සියලු ප්‍රධාන අංශයන්හි යහපත් ප්‍රතිඵල පෙන්නුම් කිරීමට සමාගම සමත් වී ඇත. 06 June 2022
සෞඛ්‍ය ක්ෂේත්රය සදහා කාසන් සමූහයෙන් අත්වැලක් පවත්නා ආර්ථික අර්බුදය හේතුවෙන් ඇති වී තිබෙන ඖෂධ හිගයට පිළියමක් වශයෙන් කාසන් කම්බබැච් සමූහ ව්‍යාපාරය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අත්‍යඅවශ්‍ය බෙහෙත් සහ වෛද්‍ය උපකරණ 30 May 2022
2022 Zero Chance Stories කෙටි චිත්‍රපටි තරගයේ ජයග්‍රාහකයින් පිලිබඳ නිවේදනය 2022ZeroChanceStories කෙටි චිත්‍රපටි තරගයේ පළමු ජයග්‍රාහකයින් තිදෙනා අද දින ප්‍රකාශයට පත් කරනු ලැබිණි. මුහුදු මගින් සිදුකරන නීති විරෝධී සංක්රමණහි භයානකකම ගැන නිර්මාණශීලීව සමාජය දැනුවත් කිරීමට ශ්‍රී ලාංකීය සිනමාකරුවන් දායක වී ඇති ආකාරය මෙමගින් ඇගයීමට ලක්විය. 28 May 2022
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, සායනික සාමාජිකත්ව වැඩසටහන සඳහා Royal Wolverhampton NHS Trust සමග පූර්ණ ශිෂ්‍යත්ව ප්‍රදානයන් පිරිනැමීම වෙනුවෙන් අත්වැල් බැඳගනී. එක්සත් රාජධානියේ දී හෙද සහ සම සෞඛ්‍ය වෘත්තිකයන් සඳහා නව අවස්ථාවන් Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, හෙද සිසුන්ට සහ සම සෞඛ්‍ය වෘත්තිකයන්ට එක්සත් රාජධානියේ අවස්ථාවන් පිරිනැමීම සඳහා පූර්ණ ශිෂ්‍යත්ව වැඩසටහන් සහිතව NHS සමගින් ඉදිරියට 06 May 2022
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2021 වසර සඳහා රු .බිලියන 11.7ක දැවැන්ත බදුපෙර ලාභයක් වාර්තා කරයි දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2021 වසර සඳහා රු.බිලියන 11.7 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 43.2 ක රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා කරමින් 9.7% ක විශිෂ්ට වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත්ව තිබේ. 28 April 2022
වල් ඌරු ව්‍යංජනයේ අඳුරු යතාර්ථය ඉන්දියන් සාගරයේ මුතු ඇටය බඳු ශ්‍රී ලංකාව සශ්‍රීක වැසි වනාන්තර, විශාල කඳු වැටි, සශ්‍රීක තෙත්බිම්, සමුද්‍ර වාසස්ථාන සමඟ ඉහළ ජෛව විවිධත්වයකින් යුතු මනරම් භූ දර්ශන වලින් සමන්විත සුරපුරයකි. 19 April 2022
නූතන නිවෙසට සෞන්දර්යාත්මක සිරියක් ගෙනෙන ශ්‍රී ලාංකික ඛණිජ සම්පත - තිරුවාණා Quartz හෙවත් තිරුවාණා ලෙසින් හැඳින්වෙන පාෂාණ විශේෂය ශ්‍රී ලාංකික අපට ඉතා හුරුපුරුදු පාෂාණ වර්ගයක්. අපි සමහරු පොඩි කාලේ මැණික් ගල් විදියට තිරුවාණා ගල් අරන් සෙල්ලම් කරලා තියෙනවා. ඒ වගේම තිරුවාණා ගලින් හදපු බුද්ධ ප්‍රතිමා වගේ අලංකාර නිර්මාණ අපි දැකලා තියෙනවා. තිරුවාණා කියලා කියන්නේ පොළෝ තළයේ ස්වභාවිකවම නිර්මාණය වෙන ඉතා ශක්තිමත් වගේම දැකුම්ක`ඵ පාෂාණ විශේෂයක්’ 18 March 2022
LankaPay කාඩ්පත් මගින් වෙළෙඳ ආයතන සඳහා ප්‍රථිලාභ රැසක් ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් ජාලයේ මෙහෙයුම්කරු වන LankaClear ආයතනය, කාඩ්පත් ගෙවීම් ක්ෂේත්රය වෙත හඳුන්වා දී ඇති LankaPay කාඩ්පත් මගින් ගෙවීම් කටයුතු පිළිගන්නා වෙළෙඳුන්ගෙන් අය කරන වෙළඳ කොමිස් (MDR) මුදල 1% ක් දක්වා පහත හෙළීමට කටයුතු කර ඇත. 08 March 2022
යූනියන් ඇෂුවරන්ස් ‘ස්මාර්ට් ලයිෆ්’ වෙතින් කෙටිකාලීන ආයෝජනයකින් දීර්ඝකාලීන රැකවරණයක් යූනියන් ඇෂුවරන්ස් සමාගම, කෙටිකාලීන ආයෝජනයක් ඔස්සේ දීර්ඝකාලීන රැකවරණයක් සමග ප්රතිලාභ රාශියක් හිමිකර ගනිමින් සාර්ථක ජීවිතයක් උදාකර ගැනීමට අත්වැලක් වීම සඳහා ‘ස්මාර්ට් ලයිෆ්’ (Smart Life) 14 February 2022
වෛරස් අතරේ මදුරුවො පැතිරෙන එක වළක්වාගන්න නම් මේ දේවල් කරන්න - පුෂ්පා රම්‍යාණි සොයිසා 16 December 2021
XAMPLE මෙරට අධ්‍යාපනික ක්ෂේත්රයේ විප්ලවීය වෙනසක් සිදු කරයි. Novelwall Sri Lanka ආයතනය විසින් මෙරට අ.පො.ස. සා/පෙළ සහ උ/පෙළ විභාගවලින් ඉහළ ප්‍රථිඵල ලබා ගැනීමට උත්සාහ කරන දරු දැරියන් වෙනුවෙන් Xample නමින් අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක 24 November 2021
Realme සහ Daraz.lk diamond partnership වෙතින් daraz 11.11 අලෙවියෙදී සහ Black Friday හිදී මගහැරිය නොහැකි දීමනා රැසක් ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන realme, ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල සාප්පු සවාරි වෙබ් අඩවිය වන Daraz.lk සමඟ අත්වැල් බැඳගනිමින් මෙම වසරේ Black Friday 12 November 2021
“මං කැමති සයිස් එක මේක? ඔයා කැමති සයිස් එක?” ඔයත් ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා වල එහේ මෙහේ යන, සෝෂල් මීඩියා වල වෙන්නෙ මොනවද කියලා දන්න කෙනෙක් නම්, මේ වෙද්දිත් Size I Prefer campaign 06 November 2021
බුදු දහමින් පරිපූර්ණ වූ ශ්‍රේෂ්ඨ මානව හිතවාදියා සර්වෝදය නිර්මාර්තෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා නොවැම්බර් මස පස්වැනිදාට අනුවිය සපුරයි. තවත් දිගු කලක් සමාජ මෙහෙවරක යෙදීමට වාසනාව ලැබේවායි මම ප්‍රථමයෙන්ම ප්‍රාර්ථනා කරමි. 05 November 2021
LENOVO විදෙස් සහකරුවන්ගේ හමුවේ දී විශිෂ්ඨතම බෙදාහරින්නාට හිමිවන සම්මාන දෙකක් අබාන්ස් විසින් හිමිකර ගනියි පසුගියදා පැවති Lenovo විදෙස් සහකරුවන්ගේ හමුවේ දී අබාන්ස් විසින් විශිෂ්ඨ සම්මාන දෙකක් හිමිකර ගන්නා ලදී. මෙම විශිෂ්ඨ සම්මාන ද්විත්වය විශිෂ්ඨතම බෙදාහරින්නා - Retail Business සහ විශිෂ්ඨතම බෙදාහරින්නා 05 November 2021
ලොව සුපතල Philips ශ්‍රවනාධාර දැන් විෂන් කෙයා වෙතින් දිනෙන් දින අලුත් වන තාක්ෂණය හා මුසු වෙමින් බිළිඳු වයසේ සිට වැඩිහිටියන් දක්වා වන තම සේවා දායකයන් හට ගුණාත්මක බැවින් ඉහල හා තෘප්තිමත් සේවයක් 29 October 2021
යුනියන් ඇෂුවරන්ස් වාර්ෂික සම්මාන උළෙල අතිසාර්ථකයි යුනියන් ඇෂුවරන්ස් සමාගමේ වාර්ෂික සම්මාන උළෙල පසුගිය ඔක්තෝබර් 09 දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. පසුගිය වසරේ මෙන්ම මෙවරත් මෙම සම්මාන උළෙල අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලද අතර 22 October 2021
යුනියන් ඇෂුවරන්ස් වෙතින් HEALTH 360 යුනියන් ඇෂුවරන්ස් සමාගමේ HEALTH 360 සෞඛ්‍ය රක්ෂණය 2021 ඔක්තෝබර් 13 දින නිල වශයෙන් හඳුන්වා දෙන ලදි. මුළු පවුලටම රැකවරණය දෙන සුවිශේෂී සෞඛ්‍ය රක්ෂණ විසඳුමක් වන මෙය 14 October 2021
ප්‍රීමා කොත්තු මී “හොට් ඇන්ඩ් ස්පයිසි ක්‍රිකට්” තෑගි රැසක් සමග නැවතත් ක්‍රිකට් හා විනෝදය සමග සබැඳුනු ශ්‍රී ලාංකීය ක්‍රිකට් රසිකයන්ගේ හද බැඳි ප්‍රීමා කොත්තු මී “හොට් ඇන්ඩ් ස්පයිසි ක්‍රිකට්” ප්‍රවර්ධන වැඩසටහන අති සාර්ථක හත්වැනි වරටත් ක්‍රියාත්මක කෙරෙන බව පසුගියදා නිවේදනය කෙරිණ 06 October 2021
දරුවන්ගේ හෙට දවස නිදහසින් සරසන්න මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ ’ මීට දශක 5 ක කාලයක සිට අද දක්වාම ළමයින් අතර ජනප්‍රිය වුණ ගිතයක් විදියට ‘සකල බුජං කොට කලිසං ගීතය’ සඳහන් කරන්න පුළුවන්. 60 -70 දශකයේ ශ්‍රී ලාංකේය සංගීත කරලියේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වුණු ධර්මරත්න බ්‍රදර්ස් 01 October 2021
’’වසංගත තත්වයේ ඇතිවන පසුබෑම් මධ්‍යයේ වුවද, realme Sri Lanka, දේශීය ගැනුම්කරුවන්ගේ ප්රවණතාවයන් කෙරෙහි නැඹුරු වේ’’ ෂෝන් යන්, අලෙවි කළමනාකරු realme යනු 2020 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා වෙළඳපලට ප්‍රවිෂ්ට වූ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට් දුරකථන සන්නාමයකි 30 September 2021
නිරෝගිමත් සහ පැහැපත් සමක් ලබාගැනීම උදෙසා පාරම්පරික දේශීය සහල් සත්කාරය වසර 2,500 කටත් වැඩි ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාව තුළ වී ගොවිතැන සඳහා හිමිවන්නේ ප්‍රධාන ස්ථානයක්. කලක් ආසියාවේ පෙරදිග ධාන්‍යාගාරය වශයෙන් ප්‍රචලිත වූ ශ්‍රී ලංකාව, ස්වදේශීය සහල් වර්ග 3,000 කට අධික ප්‍රමාණයක් ලෝකයට 20 September 2021
ඔබ ඔබේ ප්‍රෝටීන් අවශ්‍යතාවය නිසි පරිදි සපුරා ගන්නවාද ? මෑතකාලීනව අපේ සමාජයේ සෞඛ්‍යසම්පන්න නිරෝගී දිවිපැවැත්ම ගැන විශාල උනන්දුවක් ඇති වෙලා තිබෙන බව දැක ගන්න පුඵවන්. අන්තර්ජාලය, ආර්ථිකයේ දියුණුව වගේ වෙනස්කම් එක්ක පැමිණි හොඳ ප්‍රවණතාවයක් ලෙස මෙය හඳුන්වන්න පුඵවන්. 20 September 2021
CBL සේරා - කොත්තු කොත්තු සහ Isobar Sri Lanka ඩිජිටල් වෙළඳ ප්‍රචාරණ ආයතනය එකට එක්ව පරිගණක ක්‍රීඩා සජීව විකාශනයක් ශ්‍රී ලංකාවේ ඩිජිටල් මාධ්‍ය ඉතිහාසවේ පළමු වතාවට, “CBL සේරා - කොත්තු කොත්තු” සහ Isobar Sri Lanka ඩිජිටල් වෙළඳ ප්‍රචාරණ ආයතනය එකට එක්ව පරිගණක ක්‍රීඩා සජීව විකාශනයක් ඔස්සේ වෙළඳ ප්‍රචාරණ වයාපාරයක් සංවිධානය 16 September 2021
Lankan Government Cloud කළමනාකරණය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියට සේවාවන් සැපයීමට අදාළ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් SLT-MOBITEL කරුණු පැහැදිලි කරයි Lankan Government Cloud කළමනාකරණය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියට සේවාවන් සැපයීම සම්බන්ධයෙන් මෑතකදී පළවූ ඇතැම් මාධ්‍ය වාර්තා SLT-MOBITEL හි විශේෂ අවධානයට යොමු වී තිබේ. 15 September 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026