හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි
හලාල් ප්රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්ඩව 2 වැනි වරටත් රන් සම්මානයෙන් පිදුම් ලැබීය. 2048 වසර වන විට මෙරට ආර්ථිකය ගොඩ නැංවීම වෙනුවෙන් වන රජයේ දැක්මට සමගාමීව, ශ්රී ලංකාව අපනයනකරුවන් විසින් ඉටු කරනු ලබන කාර්යභාරය ප්රශංසනීය වන අතර, හලාල් ප්රතීතන කවුන්සිලය මෙරට අපනයන ආර්ථිකයේ වර්ධනය සඳහා සිදු කරනු ලබන සුවිශේෂී කා