lankadeepa.lk

මාර්ග ආරක්ෂාව - ඔබ ආදරය කරන්නේ නම් අත්‍යවශ්‍ය වේ

2020 මැයි මස 22 ප.ව. 06:00

0     2443

ශ්‍රී ලංකාවේ වාහනවල ගමන් ගන්නා දරුවන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් වන නීති බලාත්මක කිරීමට බලපෑම් කිරීමේ අරමුණින් ජාත්‍යන්තර FIA සංගමය සහ ඔටොමොබයිල් සංගමයේ (AA) හවුල්කාරිත්වයෙන් ගෝලීය වසංගතයක් මධ්‍යයේ වුව ද මෝටර් රථ තුළදී ළමා ආරක්ෂණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යමින් සිටිනවා.


lankadeepa.lk

MyDialog app හරහා සිදුකරන රීලෝඩ් / බිල්පත් ගෙවීම් සඳහා ඩයලොග් ආසිආටා වෙතින් සුවිශේෂී 100% ක Cash Bac

2020 මැයි මස 20 ප.ව. 06:03

0     2334

සිය පාරිභෝගික අවශ්‍යතාවයන්ට ප්‍රමුඛත්වය ලබාදීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් ඩිජිටල් මාධ්‍ය භාවිතය පාරිභෝගිකයින් අතර තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සදහා, MyDialog App හරහා රීලෝඩ් / බිල්පත් ගෙවීම් සිදුකරන මිලියන 15 කට අධික පාරිභෝගිකයන්ට සුවිශේෂී 100% ක Cash Back වාසියක් ලබාදීමට කටයුතු කර ඇත.


lankadeepa.lk

ඩයලොග් සමාගම සහ Huawei සමාගම දිවයිනේ රෝහල් සඳහා අවශ්‍ය වීඩියෝ සම්මන්ත්‍රණ යටිතල පහසුකම් හා සබඳතා පහස

2020 මැයි මස 13 ප.ව. 02:13

0     2886

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී සමාගම සහ Huawei ටෙක්නොලොජීස් ලංකා කම්පනි (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගම සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ අධීක්ෂණ


lankadeepa.lk

කෝවිඩ්19 තත්ත්වය අතරතුර විජය පුවත්පත් සමාගම ආරක්ෂිතව පුවත්පත් මුද්‍රණය සහ බෙදාහැරීම සිදුකරන අයුරු

2020 මැයි මස 09 පෙ.ව. 09:52

0     6086

විජය පුවත්පත් සමාගම ආරක්ෂිතව පුවත්පත් මුද්‍රණය සහ බෙදාහැරීම සිදුකරන අයුරු


lankadeepa.lk

ඩයලොග් කළුබෝවිල සහ මීගමුව රෝහල් සඳහා අත්‍යවශ්‍ය පෞද්ගලික ආරක්ෂක උපකරණ (PPE) කට්ටල පරිත්‍යාග කරයි

2020 මැයි මස 06 පෙ.ව. 01:44

0     3428

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී දිවයිනපුරා දැනට හිඟව පවතින අත්‍යවශ්‍ය පෞද්ගලික ආරක්ෂක උපකරණ (PPE) කට්ටල කළුබෝවිල සහ මීගමුව රෝහල් වෙත පරිත්‍යාග කරන ලදී. COVID-19 ගෝලීය වසංගතය මර්ධනය කිරීමට ගෙන යන සටනේ තම අධීක්ෂණය යටතේ සිටින රෝගීන්ගේ උපස්ථාන කටයුතුවල නියැලී සිටින වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල, රෝගය ආසාදනයවීමේ අවදානමින් ආරක්ෂාවීමට සහායවීම එහි අරමුණයි.


lankadeepa.lk

ඩයලොග් සමාගම මීගමුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකක සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල අරඹයි

2020 මැයි මස 04 ප.ව. 02:19

0     3054

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගත් රෝහල් සඳහා කඩිනමින් අවශ්‍ය දැඩි සත්කාර ඒකක සංවර්ධනය සඳහා රු. ලක්ෂ 2000ක් ලබාදීමට එකඟවීමේ වැඩපිළිවෙලෙහි පළමු අදියර යටතේ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාද


lankadeepa.lk

සෙලාන් බැංකුවේ සංවිධානයෙන් ප්ලාස්ටික් මුහුණු ආවරණ ලබා දීමේ සත්කාරයක්

2020 මැයි මස 04 ප.ව. 02:08

0     3195

කොවිඩ් 19 වසංගතය මැඩලීමේ රාජකාරියේ නිරතව සිටින පොලිස් නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් වෙනුවෙන් ප්ලාස්ටික් මුහුණු ආවරණ ලබා දීමේ සත්කාරයක් අද උදෑසන සිදු වුනා.


lankadeepa.lk

Covid -19 සදහා Dialog වෙතින් ලබා දී ඇති සහනයන් තවදුරටත්

2020 අප්‍රේල් මස 29 පෙ.ව. 09:28

0     6197

Covid -19 සදහා Dialog වෙතින් ලබා දී ඇති සහනයන් තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක කරමින් ඇඳිරි නීතිය අඛණ්ඩව පවතින ප්‍රදේශවල සියලූම මොබයිල් පාරිභෝගිකයන්ට හදිසි සහනයක් ලෙස නොමිලේ Data ඇමතුම් සහ SMS


lankadeepa.lk

වීරයෝ කියන්නේ රටට වැඩ කරන මිනිස්සු

2020 අප්‍රේල් මස 28 ප.ව. 07:23

0     6921

මේ අපි හැමෝටම අමාරු කාලයක්. නිදහසේ හුස්ම ගත්තු ...නිදහසේ ඇවිද ගියපු අපි දැන් ජීවත් වෙන්නෙ බයයි සැකයයි එක්ක.


lankadeepa.lk

ඩයලොග් ආසිආටා වෙතින් තෝරාගත් රෝහල්වල ICU සංවර්ධනය සඳහා රු. ලක්ෂ 2000 ක පරිත්‍යාගයක්

2020 අප්‍රේල් මස 26 පෙ.ව. 11:17

0     1717

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමஇ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගත් රෝහල් සඳහා කඩිනමින් අවශ්‍ය දැඩි සත්කාර ඒකක සංවර්ධනය සඳහා රු. ලක්ෂ 2000ක් ලබාදීමට එකඟ වී තිබේ.


lankadeepa.lk

කොවිඩ් 19 අර්බුදය සහ 2020 දේශපාලනය - ලක් මවගේ අනාගතය කෙබඳු වේද?

2020 අප්‍රේල් මස 15 ප.ව. 08:07

0     21756

ගෙවී යමින් ඇත්තේ අපගේ දෛනික ජීවිත නාට්‍යමය ලෙස වෙනස් කරනු ලැබ ඇති පෙර නොවූ විරූ යුගයකි. මෙම අවිනිශ්චිතතාව අප කැළඹීමට ලක් කළද, කොවිඩ් 19 මුළු මහත් ලොවම අකර්මණ්‍ය කර මානව සංහතියටම ප්‍රබල පණිවුඩයක් ලබා දී ඇති බව නොරහසකි. එසේ වුවද,


lankadeepa.lk

වයිබර්, සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ‘Sri Lanka New Year Bot’ හඳුන්වාදෙයි

2020 අප්‍රේල් මස 11 පෙ.ව. 02:46

0     7603

- වයිබර් වෙතින් ශ්‍රී ලංකාවාසීන් සියලුදෙනාට විනෝදයත් ආරක්ෂාවත් සහිත අලුත් අවුරුද්දක් සැමරීමේ අවස්ථාව උදාවෙයි


lankadeepa.lk

ඩයලොග් රෝහල් 20 කට වීඩියෝ තාක්ෂණයෙන් යුත් Tele Medicine උපකරණ පරිත්‍යාග කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය බල

2020 අප්‍රේල් මස 11 පෙ.ව. 02:36

0     4975

මෑත ඉතිහාසයේ අසීරු අවස්ථාවකට අප සැම මුහුණදෙමින් සිටින තත්වයක් තුළ Covid -19 වෛරසයට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන යන සටනට සහායවෙමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම දිවයිනේ රෝහල් 20 කට කඩිනමින් අවශ්‍ය කර තිබෙන ඔැකැ ඵැාසජසබැ උපකරණ සහ විසඳුම් සැපයීමට පියවර ගෙන ඇත. උසත්‍ස රවුටර, ජංගම දුර


lankadeepa.lk

MyDoctor වෙතින් 1390 ක්ෂණික ඇමතුම් අංකය හරහා සියලුම ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ වෛද්‍ය උපදෙස්

2020 අප්‍රේල් මස 09 ප.ව. 05:19

0     4325

සියලුම ශ්‍රී ලාංකිකයන්ට MyDoctor වෙතින් 1390 ක්ෂණික ඇමතුම් අංකය හරහා නොමිලේ වෛද්‍ය උපදෙස් ලබාගැනීමේ අවස්ථාව දැන් හිමිව තිබේ. සුදුසුකම්ලත් වෛද්‍යවරුන් (ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි) විසින් මෙම උපදෙස් ලබාදෙන අතර ඕනෑම පුරවැසියෙකුට කොරෝනා වෛරසය හෝ තමන්ට ඇති රෝග ලක්ෂණ පිළිබඳව සැකයක් ඇත්නම්,


lankadeepa.lk

අන්තර්ජාලයේ අවහිරතා අවම කිරීම සඳහා ONLINE STREAMING මාධ්‍ය VIDEO QUALITY පහළ නංවයි

2020 අප්‍රේල් මස 03 ප.ව. 07:12

0     9821

කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරීමත් සමඟ ඉන් ආරක්ෂාවීමේ පියවරක් වශයෙන් සැමට නිවසේ රැඳී සිටීමට සිදුව තිබෙන තත්ත්වයක් වර්තමානයේ උදාවී තිබේ.


lankadeepa.lk

COVID-19 ට අදාළ සියලු ම හිමිකම් ලබා දීමට HNB ඇෂුවරන්ස් සහ HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් කටයුතු කරයි.

2020 අප්‍රේල් මස 03 ප.ව. 06:51

0     4447

HNB ඇෂුවරන්ස් PLC සහ එහි පූර්ණ අනුබද්ධිත HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ්, COVID-19 හා සම්බන්ධ ජීවිත රක්ෂණ හා රෝහල්ගත වීම් ආශ්‍රිත හිමිකම් ලබා දීමට තීරණය කර ඇත.


lankadeepa.lk

මුදල් ලබාගැනීම පහසු කිරීමට කොමර්ෂල් බැංකුව ඇඳිරි නීතිය තිබෙන ප‍්‍රදේශවල ජංගම බැංකු රථ යොදවයි

2020 අප්‍රේල් මස 02 ප.ව. 02:20

0     8556

ඇඳිරි නීතිය ඉවත්කළ ප‍්‍රදේශවල කොමර්ෂල් බැංකු ශාඛා පැය 03 ක් විවෘතයි. ඇඳිරි නීතිය දමා තිබෙන ප‍්‍රදේශවල ජනතාවට තම එදිනෙදා වියදම් සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීම පහසුකරමින් කොමර්ෂල් බැංකුව සිය ජංගම ්ඔඵ ඒකක සහිත රථ එම ප‍්‍රදේශ වෙත පිටත්කර යවන බව නිවේදනය කර තිබේ.


lankadeepa.lk

COVID වෛරසය පවතින මෙම කාලසීමාවේ ඩයලොග් හි e-Working, e-Learning සහ e-Health විසඳුම් ශ්‍රී ලාංකිකයන්

2020 මාර්තු මස 31 ප.ව. 04:42

0     6870

Covid-19 වසංගතයෙන් සමස්ත ලෝකයටම දැඩි බලපෑම් එල්ලවී ඇති තත්ත්වයක් තුළ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙම අභියෝගාත්මක කාලසීමාව තුළ ශ්‍රී ලංකාව අඛණ්ඩව සන්නිවේදනයෙන් සම්බන්ධ කිරීම සඳහා කැපවී කටයුතු කරයි.


lankadeepa.lk

ඇට්ලස් සමාගම රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කරයි

2020 මාර්තු මස 29 ප.ව. 09:33

3     11918

කොරෝනා වෛරසය පැරදවීමට වෙර දරන සෞඛ්‍ය අංශය වෙනුවෙන් ඇට්ලස් සමාගම රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කරයි


lankadeepa.lk

ලංකාදීප කෙටි පණිවිඩ අද සිට

2020 මාර්තු මස 28 ප.ව. 06:12

3     8367

ලොව වැදගත් සිදුවීම් ඔබගේ ඡංගම දුරකතනය හරහා එසැණින් ලබාදීමේ ලංකාදීප කෙටි පණිවුඩ සේවාව අද සිට ක්‍රියාත්මක කිරීමට සීමාසහිත විජය පුවත්පත් සමාගම පියවර ගෙන ඇත. ලංකාදීප වෙබ් අඩවිය හරහා එසැනින් ලොව වැදගත් තොරතුරු ඔබට ලබාදුන් අපි තවත් පියවරක් ඉදිරියට තබමින් කෙටි පණිවිඩ සේවාව පාඨක ඔබ වෙත ගෙන එන්නෙමු.


lankadeepa.lk

‘කෝවිඞ් 19’ වයිරසය සම්බන්ධයෙන් සියලු සත්‍ය මෙන්ම නිවැරදි තොරතුරු සහ පුවත් වයිබර් සමාජ මාධ්‍ය ජාලයෙන්

2020 මාර්තු මස 26 ප.ව. 02:49

0     5210

ශ්‍රී ලංකාව තුළ ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සහ ‘කෝවිඞ් 19’ වයිරසය සම්බන්ධයෙන් සියලු සත්‍ය මෙන්ම නිවැරදි තොරතුරු සහ පුවත් වයිබර් සමාජ මාධ්‍ය ජාලයෙන් ලබා ගැනීමට හැකියාව උදා වී ඇත.


lankadeepa.lk

HNB ඇෂුවරන්ස් මැදවච්චියෙහි නව ශාඛාවක් විවෘත කරයි.

2020 මාර්තු මස 26 පෙ.ව. 12:00

0     12

HNB ඇෂුවරන්ස් PLC (HNBA) එහි 63 වන ශාඛාව මැදවච්චියේ විවෘත කරන ලදී. මෙසේ තම ශාඛා ජාලය පුළුල් කරමින් අඛණ්ඩව වර්ධනය වීමේ ක්‍රමවේදයක්


lankadeepa.lk

කොරෝනා දුරලන මෙහෙයුමට ඇන්කර් වෙතින් රුපියල් කෝටියක්

2020 මාර්තු මස 23 ප.ව. 08:34

0     3974

සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ විසින් කොවිඩ් 19 වෛරසයේ කුරිරු තර්ජනයට ලක්ව ඇති මාතෘ භූමියේ සහෝදර ජනතාවගේ දුෂ්කරතාවයනට සහන සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක කරන මානුෂිය සත්කාරයට ඇන්කර් ආයතනයේ දායකත්වය සැපයීම අද දින දෙරණ පරිශ්‍රයේදී සිදු කෙරුණා.


lankadeepa.lk

COVID-19 ට අදාළ සියලු ම හිමිකම් ලබා දීමට HNB ඇෂුවරන්ස් සහ HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් කටයුතු කරයි.

2020 මාර්තු මස 23 පෙ.ව. 11:13

0     16

HNB ඇෂුවරන්ස් PLC සහ එහි පූර්ණ අනුබද්ධිත HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ්, COVID-19 හා සම්බන්ධ ජීවිත රක්ෂණ හා රෝහල්ගත වීම් ආශ්‍රිත හිමිකම් ලබා දීමට තීරණය කර ඇත. සමාගම් හි මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ, ’’යම් රෝගයක් වසංගතයක් ලෙස වර්ගීකරණය කළ විට රක්ෂණ සමාගම් එයට අදාළ හිමිකම් ලබා දීමට බැඳී නොමැත. කෙසේ වෙතත්, වගකිවයුතු ආයතනික පුරවැසියෙකු ලෙස, මෙම ජාතික අවශ්‍යතාවයේ දී අපගේ ගනුදෙනුකරුවන් සහ අපගේ දේශය වෙනුවෙන් සේවය සැලසීම අපගේ යුතුකමයි. එබැවින්, ජීවිත රක්


lankadeepa.lk

HNBA සහ HNBGI ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම උදෙසා‘ලිය හරසර’ එළිදක්වයි

2020 මාර්තු මස 21 ප.ව. 03:54

0     3179

HNB ඇෂුවරන්ස් PLC (HNBA) සහ එහි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් (HNBGI) එක්ව මේ වසරේ ජාත්‍යන්තර කාන්තා දිනයේදී ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ දිරිය සමරනු ලැබීය.


lankadeepa.lk

HNB ඇෂුවරන්ස් තම 62 වන ශාඛාව චාවකච්චෙරි හි විවෘත කෙරේ

2020 මාර්තු මස 21 ප.ව. 03:35

0     2300

HNB ඇෂුවරන්ස් PLC (HNBA) සිය 62 වන ශාඛාව චාවකච්චේරි හිදී විවෘත කළේය. ජීවිතයේ සෑම පියවරක් සඳහාම වැදගත්ජීවිත රක්ෂණ විසඳුම් රාශියක්මෙම ශාඛාව මඟින්ගනුදෙනුකරුවන් වෙතඉදිරිපත් කරනුඇත. මෙම අවස්ථාව ආලෝකමත්කිරීමසඳහාHNBA හි සහ එහි පූර්ණ අනුබද්ධිතයක්වනHNBGIහී කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරි දීප්ති ලොකුආරච්චි මහතා ඇතුළුHNBA හි ජේෂ්ඨ කළමනාකාරිත්වය ප්‍රධානත්වය දැරූහ.


lankadeepa.lk

HNBA සමූහයේ 2020 ඉලක්කය, ‘ක්ෂේත්‍රයේ අතිවිශිෂ්ටත්වය’ අත්කරගැනීමයි

2020 මාර්තු මස 21 ප.ව. 01:53

0     2282

HNB ඇෂුවරන්ස් PLC(HNBA ) සහ එහි පූර්ණ අනුබද්ධිත HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් (HNBGI ) 2020 සඳහා එහි තේමාව වන ’2020හික්ෂේත්‍රයේ අතිවිශිෂ්ටයන්’යන්න එළිදැක්වීය.


lankadeepa.lk

HNB ඇෂුවරන්ස් වෙතින් 2020 වසරේ MDRT විශිෂ්ටයන් 75 ක්!

2020 මාර්තු මස 19 ප.ව. 12:50

0     56

HNB ඇෂුවරන්ස් PLC (HNBA) ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත කීර්තිමත් ඩොලර් මිලියන වට මේස සමුළුව (MDRT – Million Dollar Round Table) සඳහා


lankadeepa.lk

HNB ඇෂුවරන්ස් වරප්‍රසාදිත දිවියකට Privileged Life සැලසුම හඳුන්වා දෙයි

2020 මාර්තු මස 19 පෙ.ව. 11:43

0     58

උසස් ජීවන රටාවකට අත්‍යවශ්‍ය කාරණා කිහිපයක් ඇත. රැකවරණය, ශරීර සෞඛ්‍යය, ඉතුරුම් සහ විශ්‍රාමය මින් අත්‍යවශ්‍ය කරුණු කිහිපයකි.


lankadeepa.lk

HNB ඇෂුවරන්ස්, ශ්‍රී ලංකා බිහිරි ක්‍රිකට් කණ්ඩායම සඳහා අනුග්‍රහය දක්වයි.

2020 මාර්තු මස 19 පෙ.ව. 12:00

0     11

HNB ඇෂුවරන්ස් PLC (HNBA) 3 වන වරටත් ශ්‍රී ලංකා බිහිරි ක්‍රිකට් කණ්ඩායම සඳහා සාඩම්බරයෙන් තම අනුග්‍රහය දැක්වීය. මෙවර ශ්‍රී ලංකා බිහිරි ක්‍රිකට් කණ්ඩායම,