IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ වනවිට ශිෂ්යයන්ගේ හා දෙමාපියන්ගේ ආදරය විශ්වාසය දිනාගෙන තිබෙනවා. . BMS කැම්පස් හි සුවිශේෂීම ලක්ෂණය වන්නේ වෙනස් වන අවශ්යතා සපුරාලමින් ඉගෙනුම් භාවිතයන් සඳහා ඇති කැපවීමයි.

BMS කැම්පස් ජාතික විශ්වවිද්යාල සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නන් අතරින් ඉදිරියෙන්ම සිටින අතර මේ සහයෝගීතාව වඩාත් තහවුරු කරමින් ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ උපකුලපති ජ්යෙෂ්ඨ මහාචාර්ය පද්මලාල් මහතා BMS Learner Magazine වෙත එවූ පණිවිඩය වූයේ BMS කැම්පස් දැන් ජාතික විශ්වවිද්යාල සමඟ සම්බන්ධ වීම හා ඔවුන්ගේ සිසුන්ට. විශිෂ්ට ඉගෙනුම් අත්දැකීමක් ලබා දීම සඳහා ආදර්ශ සකස් කර ඇති බවයි.

විශේෂයෙන්ම වසරේ නවීන පර්යේෂණ විශ්ව විද්යාලයේ සහ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය ලෙස නම් කර ඇති UKහි තිබෙන Nothumbria විශ්වවිද්යාලය සමඟ ඒකාබද්ධව කටයුතු කරයි. මෙම හවුල්කාරීත්වය බ්රිතාන්ය කවුන්සිලයේ ශ්රී ලංකා TNE පර්යේෂණ වාර්තාවේ 2024 සිද්ධි අධ්යයනයක් ලෙස සටහන් කර ඇත.

BMS කැම්පස් හි උපාධිධාරී සිසුවෙක් කේම්බ්රිජ් විශ්වවිද්යාලයේ research assistant කෙනෙකු ලෙසත් තවත් උපාධිධාරියෙක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්යාලය හා සම්බන්ධ වූ බවත් නිහතමානීව ආඩම්බර වෙමින් ප්රකාශ කරන්නේ වසර විසිපහක කාලයක් සාර්ථක උපාධිධාරීන් බිහි කළ බව. මනාව පසක් කරමිනි.

ඒ වගේම නව උපාධි වැඩසටහන් වල මීළඟ අදියරේ දී BMS කැම්පස් UK හි Teesisde විශ්වවිද්යාලය සමඟ එක්ව පිළිකා හා අණුක රෝග විනිශ්චය පිළිබඳ ශාස්ත්රපති උපාධියක් පිරිනමන බව සතුටින් දැනුම් දෙමු.

BMS කැම්පස් අපගේ හවුල්කාර හා වෘත්තීය ආයතන වලින් දේශීය හා ගෝලීය සම්මාන හා ප්රශංසා වලින් ගෞරවාදරයට පත් වී ඇති අතර එයට 2022 වසරේ BTEC Bronze සම්මානය ඇතුළත් වේ. එය ලොවපුරා BTEC මධ්යස්ථාන සියයකට අධික සංඛ්යාවක්. සමඟ තරග වදිමින් ශ්රී ලංකාවේ ආයතනයක් ලබා ගත් පළමු සම්මානය වේ. තවද දකුණු ආසියානු ව්යාපාර විශිෂ්ටතා සම්මානය 2022 වසරේදී BMS කැම්පස් ලබාගෙන ඇත.



අදහස් (0)

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site