IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී


NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි. ඊට සහභාගී වීමට අවස්ථාව හිමි නොවූ සැම වෙනුවෙන් NSBM හරිත සරසවිය මඟින් සංවිධානය කරන"NSBM Edu Fair" උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මෙම සතිඅන්තයේ, ජනවාරි 10 සහ 11 දිනයන්ගේ කොළඹ හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේදී මෙන්ම ජනවාරි 10 වැනි දින මහනුවර, කැන්ඩි සිටි සෙන්ටර් (ලෙවල් 2 ලොබි) හිදී පැවැත් වේ.

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ට "NSBM Edu Fair" සමඟ එක්වී NSBM හි කථිකාචාර්යවරුන් හමුවී අවශ්‍ය මාර්ගෝපදේශනය ලබාගෙන සුදුසු උපාධි පාඨමාලාවක් සඳහා එවෙලේම ලියාපදිංචි වීමේ හැකියාව ඇත.

වැඩි විස්තර සඳහා 011 544 5000 අමතන්න හෝ 071 244 5000 ට WhatsApp පණිවිඩයක් යොමුකරන්න.

















අදහස් (1)

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

Hira Tuesday, 18 February 2025 05:22 PM

ලංකාවේ තියෙන හොඳම පෞද්ගලික විශ්වවිද්‍යාලයක් NSBM. හැම පහසුකමක්ම තියෙනවා ජාත්‍යන්තර මට්ටමේම.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 965 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site