IMG-LOGO

2025 සැප්තැම්බර් මස 05 වන සිකුරාදා


​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්ද යන පැනයට පිළිතුරු ලැබෙන තෙක් ය. 

මිලියන ගණනකගේ අවධානයට ලක්ව ඇති, අපේක්ෂකයින් 38 දෙනෙකු තරඟ වදින මෙම ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය පිළිබඳව ඇති උද්යෝගය, ක්‍රිකට් තරඟයක ඇති උණුසුමට සමාන කිරීම අතිශයෝක්තියක් නොවේ. ඒ උද්‍යෝගයට ඔබට සක්‍රීයව සහභාගී වීමට ලැබෙන අවස්ථාවක් ගැනයි මේ!

ඡන්ද ගණන් කරන කාලසීමාවේදී ඉතාමත් උද්වේගයෙන් බලාසිටින්නන් වෙනුවෙන්,  Munchee Kome විසින්, ‘Ko මේ ඡන්ද ඔස්තාර්' නමින් තෑගි දිනාගැනීමේ අවස්තාවක් ගෙන විත් තිබේ.  gum.lk/j756zw වෙත පිවිසීමෙන්, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුමාන කරන්නටත් නිවැරදි අනුමාන සඳහා තෑගි දිනා ගැනීමටත් අගනා අවස්ථාවක් ලැබෙනු ඇත!

අනාවැකි නිවැරදිව කියන්නන් අතරින් තෝරාගත් වාසනාවන්ත ජයග්‍රාහකයින් අතර සිටින "චන්ද ඔස්තාර්ලා" සඳහා වටිනා් තෑගි Munchee Kome විතින් ලබා දෙනු ඇත. මෙම අවස්ථාව ජනපතිවරණ දිනයේ සවස 6 සිට පසුදා අලුයම දක්වා විවෘතව පවතී.

gum.lk/j756zw  වෙත පිවිස ඔබේ ප්‍රතිඵල අනාවැකියත් ලබා දෙන්න!

 



අදහස් (0)

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 353 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16577 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 629 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site