විජය ඩිජිටල් මීඩියා ‘ඇඩ් ස්ටුඩියෝ’ සමඟ අත්වැල් බැඳ ගනී
ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්රයේ කැපී පෙනෙන ස්ථානයක පසුවන, විජය පුවත්පත් ආයතනයේ ‘ඩිජිටල් මීඩියා’ අංශය, පසුගිය දා ‘ඇඞ් ස්ටුඩියෝ’ ආයතනය සමඟ අත්වැල් බැඳ ගත්තේය. ඒ, ඩිජිටල් තාක්ෂණයෙන් පිරිපුන්, අන්තර් ජාලය කේන්ද්‍රකොටගත් දැන්වීම්කරණයේ නිම් වළලූ පුළුල් කරමිනි.