
කොවිඩ් 19 වසංගතය මැඩලීමේ රාජකාරියේ නිරතව සිටින පොලිස් නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් වෙනුවෙන් ප්ලාස්ටික් මුහුණු ආවරණ ලබා දීමේ සත්කාරයක් අද උදෑසන සිදු වුනා.
ඒ සෙලාන් බැංකුවේ සංවිධානයෙන්.
දිවයින පුරා රාජකාරියේ නිරතව සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්, බස්නාහිර පළාතෙහි සේවයේ නියුතු පොලිස් නිලධාරීන් ඇතුළු 8000 කට ආසන්න ප්‍රමාණයකට මෙලෙස මුහුණු ආවරණ ලබා දුන් අතර මෙම අවස්තාවට සෙලාන් බැංකුවේ ජේෂ්ඨ කළමණාකාරිත්වය එක්ව සිටියා.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd