IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


‘කෝවිඞ් 19’ වයිරසය සම්බන්ධයෙන් සියලු සත්‍ය මෙන්ම නිවැරදි තොරතුරු සහ පුවත් වයිබර් සමාජ මාධ්‍ය ජාලයෙන්

ශ්‍රී ලංකාව තුළ ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සහ ‘කෝවිඞ් 19’ වයිරසය සම්බන්ධයෙන් සියලු සත්‍ය මෙන්ම නිවැරදි තොරතුරු සහ පුවත් වයිබර් සමාජ මාධ්‍ය ජාලයෙන් ලබා ගැනීමට හැකියාව උදා වී ඇත.

මෙම සේවාව සැපැයීම සිදු කරනු ලබන්නේ සෞඛ්‍ය අමත්‍යාංශයේ මහජන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ The Health Promotion Bureau (HPB) එක්වීමෙනි. ඒ අනුව සැණින් එසැණින් තොරතුරු ලබා ගැනීමට අවස්ථාවක් හිමිවෙයි.

ජනතා ආරක්ෂාව වෙනුවෙන් ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවක, නිවැරදි සත්‍යය තොරතුරු පමණක් නොව, යවත්කාලීන තොරතුරු ලබා ගැනීම ඉතා වැදගත්ය.

සෞඛ්‍ය අමත්‍යාංශයේ මහජන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය එක්වෙමින් වයිබර් තාක්ෂණය ඔස්සේ මෙසේ ජනතාව දැනුවත් කරන්නේ ‘කෝවිඞ් 19’ වයිරසය සම්බන්ධයෙන් පළ වන අසත්‍ය පුවත්, අසත්‍ය තොරතුරු නැවැත්වීමේ ප්‍රධාන අරමුණ ඇතිවය.

වයිබර් සේවාවට සම්බන්ධ වීමට අවශ්‍ය පිවිසුම පහත දැක්වෙයි.

https://invite.viber.com/?g2=AQBfgwZSTjnrf0s%2BLxOWSueYJuni13CXJ0Kp5eiTKupc%2B%2FBsPTjjwqf3HHz6ZTgW&lang=en



අදහස් (1)

‘කෝවිඞ් 19’ වයිරසය සම්බන්ධයෙන් සියලු සත්‍ය මෙන්ම නිවැරදි තොරතුරු සහ පුවත් වයිබර් සමාජ මාධ්‍ය ජාලයෙන්

Sithivili samarssonghe Saturday, 28 March 2020 04:13 PM

වසංගතයේ නවතම තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ඉතාමත් වැදගත් පියවරකි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 231 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16060 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 581 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site