ලොව වැදගත් සිදුවීම් ඔබගේ ඡංගම දුරකතනය හරහා එසැණින් ලබාදීමේ ලංකාදීප කෙටි පණිවුඩ සේවාව අද සිට ක්‍රියාත්මක කිරීමට සීමාසහිත විජය පුවත්පත් සමාගම පියවර ගෙන ඇත. ලංකාදීප වෙබ් අඩවිය හරහා එසැනින් ලොව වැදගත් තොරතුරු ඔබට ලබාදුන් අපි තවත් පියවරක් ඉදිරියට තබමින් කෙටි පණිවිඩ සේවාව පාඨක ඔබ වෙත ගෙන එන්නෙමු.
DIALOG සහ HUTCH පාරිභෝගියනට එම සේවාව මේ මොහොතේ සිට ලබාගත හැකියි. අදම ලියාපදිංචි වී කෙටි පණිවිඩ සේවාව නොමිලේ ලබාගැනීමට අප ඔබට අවස්ථාව සලසා ඇත්තෙමු.
ඔබ DIALOG පාරිභෝගිකයකු නම් ACT LD ලෙස සටහන් කර 87798 කෙටි පණිවිඩයක් එවන්න. DIALOG පාරිභෝගිකයනට මුල් දින 14 අපි නොමිලේ සේවාව ලබා දෙන්නෙමු. ඔබ HUTCH පාරිභෝගිකයකු නම් LD ලෙස සටහන් කර 2233 කෙටි පණිවිඩයක් එවන්න. HUTCH පාරිභෝගියකයනට මුල් දින 30 දී අපි නොමිලේ සේවාව ලබාදෙන්නෙමු.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ලංකාදීප කෙටි පණිවිඩ අද සිට
R m c රාජසිංහ Sunday, 29 March 2020 05:25 PM
ගොඩාක් හොදයි....
Chamindawijebandara Friday, 03 April 2020 03:19 AM
විස්තර මදි
I.d.warnakulasooriya Friday, 03 April 2020 02:28 PM
ජනාධිපතිතුමනි.....මගේ ගෙදරට කිසිම ආදායමක් නැහැ. රත්නපුර සමුපකාර බැංකුව වෙත යන මගේ නය වාරිකය ලබා දෙන්න. මහත්තයාට ආදායමක් නැහැ.අවුරුදු 7හා 12 දරුවන් දෙදෙනා අප 06 දෙනා ජිවත්වෙන්නේ මගේ පඩියෙන්. මට ආධාර එපා සමුපකාරයට යන නය වාරික දෙක අරන් දෙන්න. කිසිම තැනකින් එය කර ගන්න බැරි වුනා. බැංකුව අපිට අපහාස කරනවා. මුදල් ඉල්ලුවාම... අපේ ප‍්‍රශ්නය සමාජය දන්නැහැ. ලැජ්ජයි. නිතිබැරිකම කියන්න...