HNBA චවාකච්චේරි ශාඛාව විවෘත කිරීම.
HNB ඇෂුවරන්ස් PLC (HNBA) සිය 62 වන ශාඛාව චාවකච්චේරි හිදී විවෘත කළේය. ජීවිතයේ සෑම පියවරක් සඳහාම වැදගත්ජීවිත රක්ෂණ විසඳුම් රාශියක්මෙම ශාඛාව මඟින්ගනුදෙනුකරුවන් වෙතඉදිරිපත් කරනුඇත. මෙම අවස්ථාව ආලෝකමත්කිරීමසඳහාHNBA හි සහ එහි පූර්ණ අනුබද්ධිතයක්වනHNBGIහී කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරි දීප්ති ලොකුආරච්චි මහතා ඇතුළුHNBA හි ජේෂ්ඨ කළමනාකාරිත්වය ප්‍රධානත්වය දැරූහ.
සිය අදහස් ප්‍රකාශ කරමින් ලොකුආරච්චි මහතා පැවසුවේ, “අපගේ ශාඛා ජාලයඅඛණ්ඩවපුළුල්කිරීමමගින්රට පුරා සිටින ගනුදෙනුකරුවන්ට සුවිශේෂීසේවාවක් ලබා දීමට සහ අපගේ ඉහළ පෙළේ සේවාවන් සඳහා පහසුවෙන් ප්‍රවේශ වීමට හැකියාවසැලසීමටඇතිඅපගේකැපවීම මනාවවිද්‍යාමාන වේ.අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා, මෙම ශාඛාවෙන්ඔවුන්ගේජීවිතයේ සෑම අදියරකටම අවශ්‍යරැකවරණ, සෞඛ්‍යය, ඉතිරිකිරීම් සහ විශ්‍රාම සැලසුම්සලසාදෙයි. ප්‍රජා කේන්ද්‍රීය ආයතනයක් ලෙස, අපගේ ශාඛාජාලයව්‍යාප්තකිරීමමගින් රටපුරාවිශිෂ්ටආචාරධර්මප්‍රමිතීන් ස්ථාපිත කිරීමට හැකිවනුඇතිබවඅපගේබලාපොරොත්තුවයි. එමෙන්මඅපගේනියෝජිතබලකායහා එක්වමෙසේව්‍යාප්තකෙරෙනශාඛාජාලයමගින්මෙරට සෑමසමාජයක්තුළමරක්ෂණයේවැදගත්කමපිළිබඳවදැනුවත්කිරීමටඅපසමාගමතවදුරටත් අපේක්ෂාකරයි.
HNB ඇෂුවරන්ස් PLC ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වන රක්ෂණ සමාගමක් වන අතර එහි ශාඛාවන් 62ක් දැනට රට පුරා පවතී.
NBA, Fitch Ratings Lanka වෙතින් කෙරෙන "ජාතික රක්ෂණ සමාගම් හී මූල්‍ය සවිය ශ්‍රේණිගත කිරීම" අනුව A (lka) යන ශ්‍රේණිය ලබාගත් ජීවිත රක්ෂණ සමාගමක් වේ. ශ්‍රී ලංකා රක්ෂණ නියාමකයා විසින් 2015 ජනවාරි මස හඳුන්වා දුන් සමාගම් වෙන් කිරීමේ නීතිය අනුව HNB General Insurance Limited සමාගම එහි මෙහෙයුම් ඇරඹුවේ ය. HNBGI යනු සාමාන්‍ය රක්ෂණ සේවාවන් වන මෝටර් රථ, මෝටර් රථ නොවන සහ ටකාෆුල් රක්ෂණ විසඳුම් සලසා දෙන HNB assurance PLC හී සම්පූර්ණ හිමිකාරිත්වය ඇති පරිපාලිතයක් වේ. HNBA, LMD විසින් නම් කරන ලද ශ්‍රී ලංකාවේ හොඳම සමාගම් 100 ඇතුළතත් ශ්‍රී ලංකාවේ හොඳම වෙළඳ නාම 100 ඇතුළතත් ඇගයුම් ලබා තිබෙන අතර ජාත්‍යන්තර තලයේ වෙළඳ නාම විශිෂ්ටත්වය, ඩිජිටල් අලෙවිකරණය, මානව කළමනාකරණ විශිෂ්ටත්වය සඳහා සම්මාන ද එහි වාර්ෂික වාර්තාවන් සඳහා ශ්‍රී ලංකා වරළත් ගණකාධිකරණ ආයතනය විසින් සහ දකුණු ආසියානු ගණකාධිකාරී වරුන්ගේ සංගමය විසින් ලබා දෙන නොයෙකුත් සම්මානත් ජය ගත් සමාගමක් වේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
HNB ඇෂුවරන්ස් තම 62 වන ශාඛාව චාවකච්චෙරි හි විවෘත කෙරේ