IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


ලංකාදීප පුවත් නොමිලේම Viber News Bot තුළින්

විජය පුවත් පත් සමාගමේ ලංකාදීප පුවත් පත සමගින් නවතම වයිබර් සහායකයා (Viber News Bot) එළිදැක්වීමට ලැබීම සම්බන්ධයෙන් රකුටෙන් වයිබර් සමාගම සමත් සතුටට පත්ව සිටී. සිංහල පුවත්පතක් සමගින් වයිබර් සහායකයකු සම්බන්ධවන පළමු අවස්ථාව මෙයයි.

මේ සමගින් ප්‍රධාන පුවත්, විශ්වාසනීය ප්‍රවෘත්ති, දවසේ ප්‍රධාන පුවත්, ක්‍රීඩා, කාලින හා දේශපාලන, විදේශ පුවත් වින්දනාත්මක මෙන්ම ව්‍යාපාරික පුවත්ද එසැණින් ලබාගැනීමේ අවස්ථාව වයිබර් පරිශීලකයන්ට නොමිලේම ලැබේ.

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම දිනපතා ජාතික පුවත්පත වන ලංකාදීප වෙතින් ප්‍රථම වරට හඳුන්වාදෙන (Viber News Bot) මේ වන විටත් Viber අවකාශයේ ඇති අතර ඔබගේ පහසුව සහ සැණෙකින් ප්‍රවෘත්ති දැනගැනීම සඳහා දැන්ම වයිබර් බාගත කරගන්න.

https://chats.viber.com/lankadeepa

එසේම හඳුන්වාදෙන නවතම ලංකාදීප viber sticker pack එකත් මේ සමගම බාගත කරගන්න දැන් ඔබට පුළුවන්.

https://stickers.viber.com/pages/landakeepa_lk

අන්තර්ජාලයට එක්වූ පළමු සිංහල පුවත් පත වන ලංකාදීප පුවත්පත‍ ප්‍රවෘත්ති සඳහා යෙදුමක් හෙවත් ඇප් එකක් නිර්මාණය කළ පළමු සිංහල පුවත් පතද වෙයි.

 





අදහස් (6)

ලංකාදීප පුවත් නොමිලේම Viber News Bot තුළින්

Anu senarath Friday, 31 January 2020 09:20 AM

ඒක නම් නියමයි

:       0       0

මුනිදාස කුරේ Thursday, 06 February 2020 12:25 AM

ලංකාදීප පුවත් නොමිලේ ලබාදීම අගය කරමි.

:       0       1

hmpbherath Tuesday, 11 February 2020 09:10 AM

කාලය නිසා අපිට වැදගත් වෙනවා

:       1       0

B.S.Ranjitha Saturday, 17 July 2021 04:49 PM

ලංකාවේ හොඳම ප්‍රවෘත්ති පත්‍රය

:       0       0

කැලිස්ටා Sunday, 19 September 2021 12:57 PM

ලංකාදීප පුවත් පතට අපේ ප්‍රණාමය

:       0       0

නිශාන්ත Wednesday, 21 December 2022 08:30 PM

මට ශ්‍රීලංකාවේ ආරක්ෂණය සහ ආර්ථික ගැටළුවට ත්‍රීවිධ හමුදාව සහ පොලීසියේ සංඛ්‍යාව බලපාන ආකාරය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 231 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16058 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 581 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site