IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලයේ ආයතනික වලංගුභාවය හිමිකරගෙන ඇත. මේ තුළින් Amrak සිසුන් හට, වෘත්තීය පුහුණු (හෙද) පිළිබඳ විද්‍යාවේදී උපාධියට ප්‍රවේශය සමගින් ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යාමට හැකියාව ලැබෙනු ඇත. තවද, සිසුන්ට දැන් උසස් ඩිප්ලෝමාවක් සම්පූර්ණ කිරීමෙන් පසු වසරක් ඇතුළත ජාත්‍යන්තරව පිළිගත් උපාධියක් ලබා ගත හැකිය.

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, ජෛව වෛද්‍ය විද්‍යාව ඇතුළු අනෙකුත් සම සෞඛ්‍ය විද්‍යා පිළිබඳ විශේෂ වූ ඩර්ඩන්ස් රෝහලට අනුබද්ධ අධ්‍යාපන ආයතනයකි. ගුණාත්මක අධ්‍යාපනික ක්‍රමවේදයන් සහ ප්‍රායෝගික අත්දැකීම් මුසු කරමින් නව්‍ය වූ ප්‍රවේශයන් ඔස්සේ, සෞඛ්‍ය සේවයේ ඇති අභියෝගවලට සාර්ථක විසඳුම් සෙවීමට Amrak ආයතනය තම මෙහෙයවීම් කටයුතු සිදු කරයි. ඩර්ඩන්ස් රෝහලේ අති නවීන විද්‍යාගාර, VR තාක්‍ෂණය සහ ප්‍රායෝගික සැසි සහ කීර්තිමත් දේශකයින් සමග කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට Amrak ආයතනය නිරතුරුව කැපවෙයි.

උද්යෝගීමත් හෙද හෙදියන් සඳහා මෙම වැඩසටහන වඩාත් සුදුසු වන්නේ ඇයි?

  • හෙදියන්ට තම රාජකාරිය සාමාන්‍ය පරිදි සිදුකර ගතහැකි වන පරිදි අර්ධ කාලීනව අධ්‍යයන කටයුතුවල නිරත වීමට හැකිවීම
  • අමතර *ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් හිමිවීම
  • NHS - සායනික සාමාජිකත්ව වැඩසටහන,UK වෙත පිවිසීමේ හැකියාව
  • අමතර සුදුසුකම් තුළින් වෘත්තීමය වැඩි දියුණුව සඳහා පහසුකම් සැලසීම

බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග ඇති කරගත් මෙම හවුල්කාරිත්වය තුළින් හෙදියන්ට ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සිදුකර ගැනීම සඳහා මනා පිටිවහලක් වනු ඇතැයි Amrak ආයතනය අපේක්ෂා කරයි. Amrak හි අපි, අපගේ සියලුම උපාධිධාරීන් රැකියාගත කළ හැකි සහ ඔවුන්ගේ අනාගත වෘත්තීන් ඉහළම තලයකට ගෙන යෑමට සූදානම් බව සහතික කරන්නෙමු.

මෙම වැඩසටහන පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා අප හා සම්බන්ධ වන්න.

2023 ජනවාරි   බඳවා ගැනීම්  සඳහා අප හා සම්බන්ධ වන්න
දැන්ම අමතන්න

+94-777-974-479
+94-112-140-222

[email protected]

නැතහොත් අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

https://amrak.lk

 

 



අදහස් (1)

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Anura Yapa Saturday, 31 December 2022 10:44 AM

ඇතුලත් විය හැක්කේ දැනට හෙද සේව⁣යේ සිටින අයට පමණක් ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 263 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16155 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 586 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site