ෆින්ලන්ත අගමැතිනිය මත්ද්‍රව්‍ය භාවිතා කරලා නෑ ෆින්ලන්ත අගමැතිනී 36 හැවිරිදි සන්නා මරීන් මත්ද්‍රව්‍ය භාවිතයට ගෙන නොමැති බව සිදු කළ පරීක්ෂණයෙන් හෙළි වී ඇත. මත්ද්‍රව්‍ය ලබා ගත්තා ද නැද්ද යන්න සෙවීමේ පරීක්ෂණයට අගමැතනිය යොමු වූයේ පසුගිය සිකුරාදා (19) දිනයේය. ඒ ඇගේ කැමැත්තට අනුවය. 23 August 2022
රුසියන් යුක්රේන යුද්ධයට මාස 6 යි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර මාස 6 ක් ගත වී ඇත. 23 August 2022
දර්යා දුගීනා ඝාතනය කළේ යුක්රේනය ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රධාන උපදේශක ලෙස සැලකෙන ඇලෙක්සැන්දර් දුගින්ගේ 29 හැවිරිදි දියණිය දර්යා දුගීනා ඝාතනය කළේ යුක්රේනය යැයි රුසියන් රජය චෝදනා කරයි. 23 August 2022
කාලගුණ අනාවැකිය වැරැදිලා ජංජාලයක් වැරැදි කාලගුණ අනාවැකි නිකුත් කිරීම හේතුවෙන් හංගේරියාවේ, ජාතික කාලගුණ විද්‍යා සේවයේ ප්‍රධානීන් වහා ඔවුන්ගේ තනතුරුවලින් නෙරපා දමා ඇත. 23 August 2022
රුසියන් යුක්රේන යුද්ධයට මාස 6 ක් රුසියාව යුක්රේනය ආක්‍රමණය කර සය මසක් ගත වූවත් තවමත් ආරම්භයේදී මෙන් බටහිර රාජ්‍යයන් අඛණ්ඩව යුක්රේනයට සහාය ලබා දෙන බව සී.එන්.එන් පුවත් සේවය වාර්තා කළේය. 22 August 2022
ඇමෙරිකාව දකුණු කොරියාව යුද අභ්‍යාසයක් අරඹයි ඇමෙරිකාවත්, දකුණු කොරියාවත් එක් වී වාර්ෂිකව පවත්වන යුද අභ්‍යාසය ආරම්භ විය. දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේ ඇමෙරිකාව සහ දකුණු කොරියාව ආරම්භ කළ විශාලතම යුද අභ්‍යාසය මෙය බවය. 22 August 2022
ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට වත්මන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ රජය උත්සාහ ගනිමින් සිටිනවා යැයි ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය චෝදනා කරයි. 22 August 2022
ජපන් අගමැතිට ‘කොවිඩ්’: නිල නිවසේ සිට වැඩ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ‘කොවිඩ් 19’ ආසාදිතයකු ලෙස හඳුනා ගැනීමෙන් පසු, අග්‍රාමාත්‍යවරයා නිල නිවසේ නිරෝධායනයට ලක් වුණු බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 22 August 2022
පුටින් උපදේශකයාගේ දියණිය බෝම්බ ප්‍රහාරයකින් මියයයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම හිතවතකු මෙන්ම රුසියාවේ පිළිගත් දාර්ශනිකයකු ද වන ඇලෙක්සැන්ඩර් ඩූගින්ගේ දියණිය ඩර්යා ඩූගින් මොස්කව් අගනුවරට නුදුරින් බෝම්බ ප්‍රහාරයකට හසුවී ජීවිතක්ෂයට පත්වූවාය. 21 August 2022
ඉන්දුනීසියාවෙන් පළමු වරට ’වඳුරු උණ’ ආසාදිතයෙක් ඉන්දුනීසියාවෙන් ද පළමු වරට ‘වඳුරු උණ’ ආසාදිතයකු වාර්තා වෙයි. ඉන්දුනීසියානු සෞඛ්‍ය බලධාරීන් පවසන ආකාරයට, මෙම ආසාදිතයා විදේශගතව සිට ඉන්දුනීසියාවට පැමිණි 27 හැවිරිදි තරුණයෙකි. 21 August 2022
තලේබාන් නිලධාරීන්ට පැනවූ ගුවන් තහනම් ඉවතට ඇෆ්ගන් තලේබාන් රජයේ ඉහළ නිලධාරීන් 13 දෙනකුට පනවා ඇති ගුවන් තහනම් ඉවත් කිරීමට තමන් තීරණය කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. 21 August 2022
අලුත් විදියේ අත්-පා-මුඛ රෝගයක් ඉන්දියාවේ ඉන්දියාවේ පැතිරෙන නව වයිරස උණ රෝගයක් ගැන එරට වෛද්‍යවරු බිය පළ කරති. ‘තක්කාලි උණ’ (ටොමැටෝ ෆීවර්) යන නමින් හැඳින්වෙන මෙම රෝගය, නව මාදිලියේ අත්, පා, මුඛ වයිරසයක් ලෙස ඉන්දීය වෛද්‍ය පර්යේෂකයන් හඳුනා ගෙන තිබේ. 21 August 2022
ත්රස්තයෝ සෝමාලි හෝටලයකට කඩා වදිති අල් කයිඩා හිතවාදී අල් ෂෙබාබ් ඉස්ලාමීය ත්රස්තවාදීහු සෝමාලියාවේ මොගඩිෂු අගනුවර, විදේශිකයන් අතරේ පවා ප්‍රකට ‘හයාත්’ හෝටලයට කඩා වැදී එහි සිටි සේවක සේවිකාවන් සහ රැඳී සිටි අමුත්තන් ප්‍රාණ ඇපයට ගත්හ. 21 August 2022
රුසියන් මවුවරුන්ට ’වීර මාතා’ ගෞරව නාමය දරුවන් 10 දෙනකු හෝ ඊට වැඩි ගණනක් සියින රුසියන් මවුවරුන්, ‘වීර මාතා’ යන ගෞරව නාමයෙන් හැඳින්වීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කර තිබේ. 21 August 2022
සැපොරීෂියා න්‍යෂ්ටික බලාගාරය බලන්න යු.එන්.ඒ නිලධාරීන්ට අවසර යුක්රේනයේ සැපොරීෂියා න්‍යෂ්ටික බලාගාරය පරික්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන්ට අවසර ලබා දීමටත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 20 August 2022
දකුණු කොරියා ජනපතිගේ යෝජනාව ප්‍රතික්ෂේප වෙයි උතුරු කොරියාව න්‍යෂ්ටික අවි බැහැර කළහොත්, එරට ආර්ථිකය ශක්තිමත් කිරීමට මූල්‍ය සහාය ලබා දීමට කැමැත්තෙන් පසුවන බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් පවසා ඇත. 19 August 2022
ගුවන් නියමුවන්ට නින්ද ගිහින් ගුවන් පතය මඟ හැරිලා ඉතියෝපියානු මගී ගුවන් යානයක් පියාසර කරමින් සිටි ගුවන් නියමුවන් දෙදෙනකුට නින්ද ගොස්, ගුවන්තොටුපොළ මඟ හැරීමේ පුවතක් වාර්තා වේ. 19 August 2022
චීන නගරයක විදුලිය කැපෙයි ගිණිකොනදිග චීනයේ සිචුවාන් පළාතේ චෙංග්ඩු නගරය විදුලි අර්බුදයකට මුහුණ පා ඇති අතර, ඊට පිළියමක් ලෙස විදුලි පරිභෝජනය අඩු කිරීමට නගර බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ. 19 August 2022
බාලි ‘ජී 20’ සමුළුවට පුටින් එනවා මෙම වසර අවසානයේ බාලි හි පැවැත්වීමට නියමිත ජී20 රාජ්‍ය නායක සමුළුවට, චීන ජනාධිපති ෂි ජින්පින් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහභාගී වීමේ අපේක්ෂාවෙන් සිටින බව ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විදෝදෝ බ්ලූම්බර්ග් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. 19 August 2022
උපත් අනුපාතය ඉහළ නැංවීමට නව මාර්ගෝපදේශ චීනයේ පහළ යන උපත් අනුපාතය ඉහළ නැංවීම සඳහා නව මාර්ගෝපදේශ රැසක් චීන රජය හඳුන්වා දී ඇතැයි චීන මාධ්‍ය පවසයි. 19 August 2022
ෆින්ලන්ත අගමැතිනියට දොස් සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්වුණු වීඩියෝවක් හේතුවෙන්, ෆින්ලන්ත අගමැතිනී 36 හැවිරිදි සන්නා මරීන්ට විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලින් දොස් අහන්න සිදුවී ඇත. 19 August 2022
චීනයේ මාළුන්ටත් පී.සී.ආර් පරීක්ෂණ චීනයේ සියැමන් නගරයේ ‘කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය ඉහළ යෑමත් සමඟ මුහුදු යන එන ධීවරයන් පමණක් නොව, ඔවුන් රැගෙන එන මසුන් පවා ‘කොවිඩ් 19’ ආසාදිතයන්දැයි හඳුනා ගැනීමට පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කෙරේ. 19 August 2022
ඇල්ජීරියාවේ ළැව් ගිනි ඇල්ජීරියාවේ එල් ටාර්ෆ් පළාතේ ඇති වූ ලැව් ගින්නක් හේතුවෙන් 38 දෙනෙකු මියගොස් 200 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 19 August 2022
‘ඔමික්‍රෝන්’ අඩපණ කරන්න ඉන්දියාවෙන් විශේෂ එන්නතක් ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරස ප්‍රභේදය ඉලක්ක කර ගනිමින්, විශේෂ ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවන බව ඉන්දියාවේ ‘සීරම්’ ආයතනය පවසයි. 18 August 2022
රුසියාවෙන් ඉන්ධන මිලදී ගන්න මියන්මාරය සූදානම් රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට මියන්මාර හමුදා පාලනය තීරණය කර තිබේ. මියන්මාරය සහ රුසියාව අතරේ යහපත් සබඳතා පවතින අතර, එම සබඳතා ශක්තිමත් කිරීමට මෙය හොඳ අවස්ථාවක් බව මියන්මාර රජය පැහැදිලි කර තිබේ. 18 August 2022
රුෂ්ඩිට පහර දුන්නේ ඉස්ලාම් දහමට අපහාස කළ නිසා තමන් සල්මාන් රුෂ්ඩිට පිහි ප්‍රහාරයක් එල්ල කළේ රුෂ්ඩි ඉස්ලාම් දහමට කළ අපහාසය කළ නිසා යැයි ප්‍රහාරය එල්ල කළ 24 හැවිරිදි ඇමෙරිකන් ජාතික හාදී මටාර් පවසයි. 18 August 2022
රුසියාවේ යුද අභ්‍යාසයට චීනයත් ඉන්දියාවත් රුසියාව චීනය සහ ඉන්දියාව හවුල් කර ගනිමින් යුද අභ්‍යාසයක් පැවැත්වීමට තීරණය කර තිබේ. චීනය මෙන්ම ඉන්දියාව ද පවසා ඇත්තේ තම හමුදා එම යුද අභයාසයට සහභාගී කරවන බවය. 18 August 2022
ඊසාන දිග චීනයට මහ වැසි: 16 ක් මරුට ඊසාන දිග චීනයට ඇද හැළෙන මහ වැසි සහ හදිසි ජල ගැලීම් හේතුවෙන් 16 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. 18 August 2022
‘කොවිඩ් 19’ වයිරසයෙන් මොළයට වන හානිය දිගු කාලීනයි ‘කොවිඩ් 19’ වයිරසයෙන් මොළයට එල්ල වන හානිය දිගු කාලීන යැයි බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයෝ පවසති. 18 August 2022
‘වඳුරු උණ’ට දෙන එන්නත සියයට 100 ක් සාර්ථක නැහැ ‘වඳුරු උණ’ වයිරසය ආසාදනය වීම වැළැක්වීමට ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත සියයට 100 ක් සාර්ථක නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියකු වන රෝස්මන්ඩ් ලුවිස් පැහැදිලි කරයි. 18 August 2022
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ... 27 June 2026