
සෑම වසරකම ඕක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අලුත් වදන් එක් කිරීම සිදුවෙයි.
මෙවර අලුත් වදන් එක් කිරීම සිදුවී ඇත්තේ ජනතා ඡන්දයෙනි.
ඕක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට ජනතා ඡන්දයෙන් මෙසේ නව වදන් එක් කළ පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.
ශබ්දකෝෂයට එක් කෙරුණු අලුත් වදන් වන්නේ 'ගොබ්ලින් මේඩ්' Goblin mode ය.
මෙම වදනින් අර්ථය කම්මැලි, ආත්මාර්ථකාමී, කපටි, කෑදර පුද්ගලයා යන්නය.
ලොව පිළිගත් ඉංග්‍රීසි ශබ්දකෝෂය ලෙස සැලකෙන්නේ ඕක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයයි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd