
සාමාජික රටවල් 15 කින් සමන්විත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපති ධුරය මෙම දෙසැම්බර් මාසය සඳහා ඉන්දියාවට හිමිවී ඇත.
ඉන්දියාවට මෙසේ යළිත් වරක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සභාපති ධුරය හිමිවූයේ 2021 අගෝස්තු මාසයෙන් පසුව යැයි ද පැවැසෙයි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපති ධුරය ඉන්දියාවට හිමි වෙද්දී, සභාපති පුටටුවේ අසුන් ගැනීමට පෙර ඉන්දියාව නියෝජනය කරන එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරිය රුචිරා කාම්බෝජ්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් මෙන්ම, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල ලේකම් සාබා කොරෝෂි ද හමුවුවාය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
447
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2206
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආරක්ෂක කවුන්සිලයේ සභාපති ධුරට ඉන්දියාවට