
ඇෆ්ගනිස්තානයේ පාකිස්තාන තානාපති රෙහ්මාන් නිසාමානී ඝාතනය කිරීමට ගත් උත්සාහය අසාර්ථක වී ඇතැයි අල් ජසීරා පුවත් සේවය පවසයි.
ඇෆ්ගන් පාකිස්තාන තානාපතිවරයා ඝාතනය කිරීමට ගත් උත්සාහයත් සමග ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර පවතින අර්බුදකාරී තත්ත්වය තවත් උත්සන්න වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
තානාපති රෙහ්මාන් නිසාමානී ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ප්‍රහාරයෙන් ඔහුගේ ආරක්ෂක අංශ නිලධාරියෙකු බරපතල ලෙස තුවාල ලැබුවේය.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd