IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


පුටින් නිල නිවසේ පඩි පෙළෙන් වැටිලා

පිළිකා රෝගියකු ද වන රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, මොස්කව් අගනුවර සිය නිල නිවසේ පඩි පෙළින් ඇද වැටී තුවාල ලැබූ බව ඇමෙරිකාවේ 'ද නිව්යෝක් පෝස්ට්' පුවත්පත අනාවරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් සෙසු විදෙස් මාධ්‍ය හෝ රුසියන් මාධ්‍ය හෝ කිසිදු පුවතක් පළ කර නැත. රුසියානු රජය ද කිසිදු නිවේදනයක් නිකුත් කර නැත.
'ද නිව්යෝක් පෝස්ට්' පුවත්පත අනාවරණය කර ඇති ආකාරයට, 70 හැවිරිදි පුටින් උදර පිළිකාවකින් පීඩා විදී. මොස්කව් අගනුවර නිල නිවසේ තරප්පු පෙළින් ඔහු ඇද වැටී ඇත්තේ ද පිළිකා රෝගී තත්ත්වය හේතුවෙන් ඔහුට ඔහුගේ සිරුරේ චලනයන් නිසි පරිදි කර ගැනීමට නොහැකි වූ බැවින් යැයි පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)



අදහස් (11)

පුටින් නිල නිවසේ පඩි පෙළෙන් වැටිලා

ravin Monday, 05 December 2022 05:44 AM

නියමයි නියමයි .පුටින් දැනගෙන තියෙන්නෙත් ඇමරිකාවෙන්ද ?

:       2       19

සේදිරිස් අප්පුහාමි Monday, 05 December 2022 06:04 AM

ඔය යුද්ධය තනිකරම බයිඩන්ගේ උවමනාවට ඇතිකරවූවකි. බයිඩන්ගේ පුතාත්, සෙලෙන්ස්කිත් අතර කූඨ ගනුදෙනු පිලිබඳව යුද්ධයට සෑහෙන කාලෙකට කලින් ට්‍රම්ප් සෘජුවම චෝදනා කලේය. යුරෝපයට ගෑස් සහ තෙල් සැපයීමේ රුසියානු බලය බිඳීමට ඇමරිකාවේ ඇතැම් නිලධරයන් අතර තිබූ උවමනාව උපයෝගී කර ගනිමින් බයිඩන් යුක්‍රේනයට ඩොලර් බිලියන 100කට අධික යුධ හා යුධ නොවන ආධාර යැව්වත් ඒ සියල්ල යුක්‍රේනයටම ලැබේදැයි යුරෝපා සංගමය පවා සැක පල කරයි. අන්තිමේ දුක් විඳින්නේ යුක්‍රේනයේත් රුසියාවේත් අහිංසක ගොවි දරුවන් බව උන්ට තේරෙන්නේම නැත. ඔය පූටින්ට අරක වුනා මේක උනා කියන්නේ නම් හිත හදා ගන්නටය.

:       6       53

පැරකුම් Monday, 05 December 2022 07:21 AM

දිට්ඨදම්ම වේදනීය කර්ම පලදෙන්න පටන්ගත්තා පමණයි…!

:       50       13

BamunuaracchiMonday, 05 December 2022 11:36 AM

උඹටද?

:       11       44

fairoosMonday, 05 December 2022 12:56 PM

ලංකාවේ පුටින්ටත් ඕකම තමයි වුණේ... නේද බමුණා...?

:       32       8

පැරකුම්Monday, 05 December 2022 01:03 PM

කවුරු වුණත් මේ නම් ගුණධර්ම නොදත්තෙකු බව පෙනේ...

:       7       7

පැරකුම්Thursday, 08 December 2022 03:36 PM

කිසි හැදියාවක් නැති අපතයෙක්…!

:       0       0

ganegoda Monday, 05 December 2022 01:54 PM

ඇමෙරිකාවට ගොන්පාට් අල්ලපු එකේ ‘‘දිට්ඨධම්මවේදනීය ඵලවිපාක..‘‘ තමයි අද ශ්‍රී ලංකාවාසී අපිට ගෙවන්න සිද්ධවෙලා තියෙන්නේ...!

:       3       12

podiaarachchiMonday, 05 December 2022 04:45 PM

රුසියාවෙන් ණය ඉල්ලමින් චීනයේ හදපු පුටුවක ඉඳගෙන... ඇමෙරිකාවට ආයුබෝ... ආවඩා කියන කාලකණ්ණි තමයි අපේ රටේ ඉන්නේ...!

:       1       22

ganegoda Monday, 05 December 2022 01:46 PM

පුටින් පඩිපෙළෙන් ලිස්සා වැටුණු පළමු වතාව..! ඒත් ඇමෙරිකාවේ බයිඩන් කෙළින් ඉන්න පණ ඇතුව කීසැරයක් ගිය ගිය තැන වැටිලා තියෙනවද?

:       3       28

Bamunuarachchi Wednesday, 07 December 2022 05:36 PM

මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරනවා. ඉක්මන් සුවය ලැබේවා!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 26772 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18167 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10872 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 621 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 181 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 840 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site