තමන් මීට පෙර නඩුව වැරදි ප්‍රාන්තයේ ගොනුකරා යැයි පවසමින් හොලිවුඩ් නිළි ඇම්බර් හර්ඩ්, නැවත වරක් ඇයගේ හිටපු සැමියා වන හොලිවුඩ් නළු ජොනී ඩෙප්ට විරුද්ධව අපහාස කිරීමේ චෝදනා මත නඩුවක් ගොනු කර තිබේ.
හොලිවුඩ් නළු නිළි යුවළක වන ජොනී ඩෙප් සහ ඔහුගේ හිටපු බිරිඳ ඇම්බර් හර්ඩ්, එකිනෙකාට අපහාස කර ගත් බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් වර්ජිනියා අධිකරණයේ මීට පෙර නඩුවක් විභාග වූ අතර එහි නඩු තීන්දුව ජූනි මාසයේදී ප්‍රකාශයට පත් විය.
එහිදී නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ ජොනී ඩෙප්ට අපහාස කරමින්, ඔහුගේ කීර්ති නාමය කෙළසීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 15 ක (රුපියල් කෝටි 540 ක් පමණ) වන්දියක් ඩෙප්ට ලබා දිය යුතු බව හර්ඩ්ට පවසමිනි. ඇම්බර් හර්ඩ් ට අපහාස කිරීම සම්බන්ධයෙන් ජොනී ඩෙප්ට වන්දි ලෙස ගෙවීමට නියම කෙරුණේ ඇමෙරිකන් ඩොලර් මිලියන2 කි.
034
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඩෙප්ට එරෙහිව ඇම්බර් යළිත් නඩු මඟට