IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


චීනයේ සෞඛ්‍ය නීති ලිහිල් කරයි

ජනතා අප්‍රසාදය සහ විරෝධය සැලකිල්ලට ගනිමින්, 'කොවිඩ් 19' මර්දනයට පනවා තිබූ දැඩි සෞඛ්‍ය නීති සහ සීමා ලිහිල් කිරීමට චීන රජයට සිදුවිය.

පසුගිය දිනවල චීනයේ ප්‍රධාන නගර රැසක විරෝධතා පැවැත්විණි. ඒ, දලදඩු සෞඛ්‍ය සීමා හේතුවෙන් චීන ජනාධිපති ෂී ජින්පින් ඇතුළු රජයට එරෙහිවය.

දශක ගණනකට පසු චීන කොමියුනිස්ට් පක්ෂ රජයට සහ ජනාධිපතිවරයකුට විරෝධතා එල්ල වුණු පළමු අවස්ථාව ලෙස මෙය සැලැකිණි.

සීමා ලිහිල් කිරීමෙන් පසු ලොක්ඩවුන් තහංචි ඉවත් කිරීමට ද චීන රජය පියවර ගෙන ඇත.

(රොයිටර්)



අදහස් (0)

චීනයේ සෞඛ්‍ය නීති ලිහිල් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 447 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2206 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site