
ස්වසන පද්ධතියේ ආසාදන තත්ත්වයක් හේතුවෙන් හදිසියේ රෝහල් ගත කළ බ්‍රසීල පාපන්දු සුපුරි තරුව පේලේගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
82 හැවිරිදි පේලේ ඇතුළත් කෙරුණේ බ්‍රසීලයේ සාඕ පාවුලෝ නුවර ඇල්බට් අයින්ස්ටයින් රෝහලටය.
පේලේ සැලකෙන්නේ එදා මෙදා ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ලෙසය.
1958, 1962 සහ 1970 වසරවල පැවැති පාපන්දු ලෝක කුසලාන බ්‍රසීලයට දිනා දුන්නේ පේලේ බව අවිවාදයෙන් පිළිගැනෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
442
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2202
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පේලේගේ තත්ත්වය යහපත් අතට
Kumar (Gulf) Monday, 05 December 2022 12:42 AM
පේලේ යනු ලෝකයේ දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙකි. ඔහුට ජේසුතුමන්ගේ ආශිර්වාදය ලැබෙනවා..!