
ජර්මන් විදේශ අමාත්‍ය ඇනාලේනා බෙර්බෝක් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණ සිටී. ජර්මන් විදේශ අමාත්‍යවරිය උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් විසිනි.
රුසියන් යුක්රේන අර්බුදයේදී ඉන්දියාවේ ස්ථාවරය දැන ගැනීමටත්, ඉන්දු චීන සබඳතා පිළිබඳ සාකච්ඡා කෙසේ සිදුවන්නේදැයි විමසා බැලීමටත් ජර්මන් විදේශ අමාත්‍යවරිය කටයුතු කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා හරියන මගුල් නෙමෙයි කියලා ඉන්දියාව මුහුණටම කිවුවා නේද?