
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇමෙරිකන් ජනාධිපතිවරයා බොස්ටන් නුවර සංචාරය කිරීමට නියමිත බවත්, විලියම් කුමරු සහ කේට් කුමරිය බොස්ටන් නුවරට පැමිණීමට නියමිතව ඇති බවත් පැවැසෙයි.
විලියම් කුමරු සහ කේට් කුමරිය ඇමෙරිකා සංචාරයකට පැමිණෙන්නේ වසර 8 කට පසුවය. එපමණක් නොව, දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවයෙන් පසු යුවල විදෙස් සංචාරයක නියැලෙන පළමු අවස්ථාව වන්නේ මෙයයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd