දැන් හොඳටම ඇති: තවත් ප්‍රහාර ඕනෑ නෑ එක්සත් ජාතීන්ගේ සංවිධානවල සියලුම ප්‍රධානීන්, ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ඊශ්‍රායලයට දන්වා ඇත්තේ ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර වහා නවත්වා මානුෂීය සටන් විරාමකට යන ලෙසය. 06 November 2023
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් පලස්තීන ජනපති හමුවෙයි පෙර දැනුම්දීමකින් තොරව, කවුරුත් පුදුමයට පත් කරමින්, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පලස්තීනයට අයත් බටහිර ඉවුරට ගොස්, පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් හමුවිය. 05 November 2023
ඊශ්‍රායල අගමැතිගේ නිවස වට කරලා විරෝධයක් ගාසා තීරයට දිගින් දිගටම පහර දීමෙන්, පලස්තීන සිවිල් වැසියන් පමණක් නොව, හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන්ගේ ද ජීවිත අනතුරට පත්වීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට විරෝධයක් එල්ල වෙමින් පවතී. 05 November 2023
යුක්රේනයට අවදානය අඩුවෙලා ඊශ්‍රායල හමාස් ගැටුම් හේතුවෙන් යුක්රේනයට ලෝක අවධානය අඩුවී ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. 05 November 2023
වායු දූෂණය වැඩිම නවදිල්ලියේ මේ වනවිට ලොව වායු දූෂණය වැඩිම නගරය බවට නවදිල්ලි අගනුවර පත් වී තිබේ. 05 November 2023
නේපාලයට තවත් භූමි කම්පාවක් නේපාලයේ තවත් භූමි කම්පාවක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. භූමි කම්පාව හටගත්තේ අද (5) අලුයම් කාලයේය. 05 November 2023
නේපාල භූමි කම්පාවෙන් 128 ක් මරුට රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් නේපාලය කැලඹිණි. මියගිය ගණන 128 ක් බව පැවැසෙයි. 04 November 2023
පාකිස්තාන මැතිවරණයට දින නියම වෙයි පාකිස්තාන මහ මැතිවරණය ලබන වසරේ පෙබරවාරි 8 වැනිදා පැවැත්වෙන බව එරට මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 03 November 2023
ඊශ්‍රායල හමුදාව ගාසා නගරය වට කරයි ඊශ්‍රායල හමුදාව මේ වනවිට ගාසා තීරයේ ගාසා නගරය වට කරමින්, හමාස් සටන්කාමීන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙයි. 03 November 2023
ඇමෙරිකන් ඩ්‍රෝන යානා ගාසා අහසේ හමාස් ප්‍රාණ ඇපයේ සිටින ඇමෙරිකන් ඊශ්‍රායල වැසියන් සොයමින්, ඇමෙරිකන් ඩ්‍රෝන යානා, ගාසා තීරයට ඉහළින් අහසේ සැරිසරන බව වාර්තා වේ. 03 November 2023
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඊශ්‍රායලයේ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් යළි ඊශ්‍රායලයට පැමිණීමට නියමිතය. 03 November 2023
ඊශ්‍රායල විදේශිකයෝ දේශසීමා හරහා ඊජිප්තුවට ගාසා තීරයේ ඊජිප්තුව හා සම්බන්ධ රෆා දේශසීමාව, හමාස් සටන්කාමින්ගේ ප්‍රාණ ඇපයේ සිටි විදේශිකයන් සඳහාත්, තුවාල ලැබූ පලස්තීනුවන් සඳහාත් මේ වනවිට විවෘත වී ඇත. 02 November 2023
දැන් බෝම්බ දැම්මා ඇති නේද? - බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පළමු වරට ඊශ්‍රායලයට දන්වා සිටියේ මානුෂීය හේතූන් සැලකිල්ලට ගනිමින් ගාසා තීරයට එල්ල බෝම්බ දැමීම නැවැත්විය යුතු බවය. 02 November 2023
ඔටුන්න හිමි කුමරිය දිවුරුම් දෙයි ස්පාඤ්ඤයේ ඔටුන්න හිමි ලියොනෝර් කුමරිය, ඇගේ 18 වැනි ඡන්ම දිනය දා ස්පාඤ්ඤ ව්‍යවස්ථාවට අනුව දිවුරුම් දුන්නාය. 02 November 2023
ඉරාන ක්‍රියාකාරිනිය බන්ධනාගාරයේ සිට ලිපියක් යවලා මෙම 2023 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ, ඉරාන මානව ක්රියිකාරිනී නර්ගේස් මොහොමදී, තෙහෙරාන් අගනුවර එවින් බන්ධනාගාරයේ සිට, රහසේ නොබෙල් කමිටුවට ලිපියක් යවා සාම ත්‍යාගය පිරිනැමීම සම්බන්ධයෙන් ස්තුති කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 01 November 2023
ලතින් රටවලින් ඊශ්‍රායලයට විරෝධයක් ‘ජබාලියා’ සරණාගත කඳවුරට එල්ල කළ එම ප්‍රහාරය සම්බන්ධයෙන් ලතින් ඇමෙරිකා රටවල් ඊශ්‍රායලයට විරෝධය දක්වමින්, ඊශ්‍රායලයේ සිටින ඔවුන්ගේ තානාපතිවරුන් යළි ගෙන්වා ගැනීමට තීරණය කර තිබේ. තානාපතිවරුන් ගෙන්වා ගැනීමට තීරණය කළ ලතින් ඇමෙරිකානු රටවල් වන්නේ බොලිවියාව, කොලොම්බියාව සහ පේරු රාජ්‍යයයි. 01 November 2023
ඊශ්‍රායලයට වරෙන්තු නිකුත් කරන්න ඊශ්‍රායල බලධාරීන්ට සහ එරට හමුදාවට එරෙහි වරෙන්තු නිකුත් කරන්නැයි පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉල්ලයි. 01 November 2023
මැදපෙරදිග අර්බුදවලට මුල ඇමෙරිකාව - පුටින් මැදපෙරදිග කලාපයේ අර්බුද රැසකට මුල ඇමෙරිකාව බවත්, ඊශ්‍රායල හමාස් අර්බුදය දිනෙන් දින ඔඩුදුවන්නේ ඇමෙරිකාවේ මැදිහත්වීම නිසා බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් චෝදනා නගයි. 01 November 2023
ප්‍රාණ ඇපයේ සිටි ඊශ්‍රායල සෙබළියකට නිදහස ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටි ඊශ්‍රායල සෙබළියක නිදහස් කිරීමට හමාස් සටන්කාමීන් පියවර ගෙන තිබේ. 31 October 2023
ගාසා තීරයේ සටන් විරාමයක් නෑ ගාසා තීරයට දිගට හරහට පහර දෙන්නේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට බවත්, ගාසා තීරයේ සටන් විරාමයක් ආරම්භ නොවනු ඇති බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා තිබේ. 31 October 2023
ත්රස්තවාදයට කිසිම සමාවක් නෑ ඉන්දියාව ද ත්රස්තවාදයේ ගොදුරක් වී ඇති බැවින්, ඉන්දියාව කිසිම අයුරකින් ත්රස්තවාදයට උඩගෙඩිදීමක් හෝ අනුග්‍රහය දැක්වීමක් හෝ නොකරන බව එරට විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අවධාරණය කරයි. 30 October 2023
බ්‍රසීල ගුවන් යානයක් කඩා වැටී 12 ක් මරුට වයඹදිග බ්‍රසීලයේ අක්රේ ප්‍රාන්තයේ සිදුවුණු ගුවන් අනතුරකින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 30 October 2023
බංග්ලාදේශ විපක්ෂ නායක අත්අඩංගුවට බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන, බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායක මිර්සා ෆකුරුල් ඉස්ලාම් අලම්ගීර් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමත් සමඟ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනාට එරෙහි විරෝධතා උත්සන්න විය. 30 October 2023
ඉන්දියාවේ දුම්රිය දෙකක් ගැටේ ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී, නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 29 කි. 30 October 2023
ඉලොන් මක්ස් ගාසා වැසියන් වෙනුවෙන් කතා කරයි ගාසා තීරයේ සන්නිවේදන සබඳතා යළි ස්ථාපිත කිරීමට අවශ්‍ය සහය ලබා දීමට තමන් සූදානම් බව, ලොව අංක එකේ බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක් පවසයි. 29 October 2023
ප්‍රාණ ඇපකරුවන් ඕනෑ නම් සිරකරුවන් නිදහස් කරන්න - හමාස් තම ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් බේරා ගැනීමට අවශ්‍ය නම්, ඊශ්‍රායල බන්ධනාගාරවල දුක් විඳින පලස්තීන වැසියන් සහ තම සාමාජිකයන් වහා නිදහස් කරන්නැයි ගාසා තීරයේ හමාස් සංවිධානයේ නායක යහ්මා සින්වාර් ඊශ්‍රායලයට දන්වා ඇත. 29 October 2023
කේරළයේ බෝම්බ පිපිරේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ, කලමසේරි පළාතේ, සම්මේලන මධ්‍යස්ථානයක, ක්‍රිස්තියානි නිකායක ආශිර්වාද දේව මෙහෙයක් සහ ආගමික සම්මන්ත්‍රණයක් පැවැත්වෙමින් තිබියදී, පිපිරීමක් සිදුවිය. 29 October 2023
යුද්ධය අවසන් වුණාම දඬුවම් විඳින්න සූදානම් ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් තමා ද වගකිව යුතු බවත්, යුද්ධය අවසන් වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට පියවර ගන්නා බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි. 29 October 2023
ඉන්දියාවේ මගී දුම්රියක ගින්නක් ඉන්දියාවේ මගී දුම්රියක ගින්නක් හටගත්තේය. දුම්රිය මැදිරි කීපයක් ගින්නට හසුවීමෙන් සම්පූර්ණයෙන්ම විනාශ විය. 27 October 2023
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026