
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට මෙසේ චෝදනා කර ඇත්තේ ජාත්‍යන්තර අධිකරණයයි.
ජාත්‍යන්තඑර අධිකරණය ඒකමතිකව තීන්දුවක් ලබා දී ඇත්තේ, තවත් ප්‍රමාද නොකර, ගාසා තීරයට අවශ්‍ය ආහාර ද ඇතුළු මානුෂීය ආධාර වහා ලැබීමට සලස්වන ලෙසය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd