දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති ජේකොබ් සූමා රිය අනතුරකට ලක්විය.
බීමත් රියදුරකු ධාවනය කරන්න වූ මෝටර් රථයක් හිටපු ජනාධිපතිවරයාගේ මෝටර් රථයේ ගැටීමෙන් අනතුර සිදුවුණු බව පොලිසිය කියයි. කෙසේ නමුත් සූමාට කිසිදු අනතුරක් සිදුවී නැත.
මෙම අනතුරක් නැතිනම්, සූමාට අනතුරක් කිරීමට හිතාමතා සැලැසුම් කළ ක්‍රියාවක් ද යන්න සම්බන්ධයෙන් සැකයක් ඇතැයි සූමාගේ එම්.කේ පක්ෂය පවසයි.
2009 වසරේ සිට 2018 වසර දක්වා දකුණු අප්‍රිකානු ජනාධිපති ධුරයේ කටයුතු කළ 81 හැවිරිදි ජේකොබ් සූමා, ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට සැලසුම් කර තිබුණ ද ඔහුට ඒ සඳහා ඉදිරිපත් විය නොහැකි බවට එරට මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජේකොබ් සූමා ට අකරතැබ්බක්