
රුසියාවේ, මොස්කව් අගනුවර තදාසන්න ප්‍රදේශයක පිහිටි ක්‍රොකස් රඟහලට එල්ල වුණු අයි.එස්.අයි.එස්. ප්‍රහාරයෙන් පසු, ප්‍රංශයේ ප්‍රධාන නගරවල ආරක්ෂාව තරකර ඇතැයි එරට අග්‍රාමාත්‍ය ගෙබි්‍රයෙල් අතාල් පවසා ඇත.
“රුසියාවට එල්ල වුණේ අයි.එස්. ත්‍රස්ත ප්‍රහාරයක්. ප්‍රංශයට නිරන්තරයෙන් අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගෙන් තර්ජන එල්ල වෙනවා. ඒ අනුව, අප රටේ ආරක්ෂාව වෙනදාටත් වඩා තර කිරීමට තීරණය කළා.” යැයි ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කර ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd