
මහා බ්‍රහස්පතින්දා දේව මෙහෙයට සමගාමීව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, රෝමයේ බන්ධනාගාරයකට ගොස්, කාන්තා රැදෙවියන් 12 දෙනකුගේ පාද දෝවනය කළහ.
මහා බ්‍රහස්පතින්දා වාර්ෂික දේව මෙහෙයක් අතරතුර දී කාන්තාවන් 12දෙනෙකුගේ පමණක් පාප් වහන්සේ විසින් පාද දෝවනය කරනු ලැබූ පළමු අවස්ථාව වන්නේ මෙයයි.
87 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අයහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවද්දී පවා රෝමයේ රෙබිබියා බන්ධනාගාරයේ මහා බ්‍රහස්පතින්දා දේව මෙහෙයට සහභාගී වීම විශේෂත්වයකි.
පාද දෝවනය කිරීමේ චාරිත්‍රය පාස්කු ඉරිදාට පෙර බ්‍රහස්පතින්දා සිදුවන අතර, ජේසුස් වහන්සේ මිය යාමට පෙර රාත්‍රියේ ඔහුගේ ගෝලයින්ගේ පාද සේදීම එමඟින් සංකේතවත් කරනු ලබයි.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1739										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1739										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1437										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1437										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 516										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 516										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පාප්තුමා පාද දෝවනයේ