
ලෝක ඉතිහාසයේ පළමු වරට, ඉස්ලාමීය රාජ්‍යයක් වන, සෞදි අරාබිය නිරෝජනය කරමින්, එරට යුවතියක්, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට ඉදිරිපත් වීමට නියමිතය. මෙම සුරූපිනිය රූමී අල්කතානීය.
ලොව ඉතාමත් ජනප්‍රිය තරගාවලියක් ලෙස, විශ්ව රූ රැජින තරගාවලිය සැලකෙන අතර, පළමු වරට එය නියෝජනය කිරීමට තමන්ට අවස්ථාව උදාවීම සතුටට කරුණක් බව රූමී අල්කතානී පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම 2000 දී සෞදි අරාබියේ උගන්වමින් සිටියදී මෙය අනාවැකි කීවෙමි. සෑම කෙනෙකුටම නිදහස අවශ්යයි. ඉස්ලාම් මූලධර්මවාදීන්ට හැමදාම ගෑනුන්ට තහංචි දාන්න බෑ.