
වසර ගණනක් පැවැති වාද විවාදවලින් පසු බ්‍රිතාන්‍ය හමුදා සෙබළුන්ට රැවුල වැවීම සඳහා අවසර හිමිවී ඇතැයි එරට මාධ්‍ය පවසයි.
ඒ අනුව මින් ඉදිරියට හමුදා සෙබළුන්ට සහ හමුදා නිලධාරීන්ට මුහුණ පුරා රැවුල වැවීමට ඉඩ සැලසෙයි. රැවුල වවන්නේ නම්, එය නිසි පරිදි පිළිවෙළකට තිබිය යුතු බව දෛනිකව පරීක්ෂා කර බැලෙනු ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය හමුදාවට වැඩි වැඩියෙන් තරුණයන් බදවා ගැනීමට යැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd