පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් පක්තුන්ක්වා පළාතේය.
මියගිය පිරිස අතර කාන්තාවන් පස්දෙනකු, කුඩා දරුවන් දෙදෙනකු සහ පිරිමි පුද්ගලයකු සිටින බව ද පැවැසෙයි.
ට්‍රක් රථයේ තරිංගවල දෝෂයක් නිසා හෝ රියදුරුට ට්‍රක් රථය පාලනය කරගත නොහැකි වුණු නිසා මෙම අනතුර සිදුවන්න ඇතැයි ද පැවසෙයි. ට්‍රක් රථය ගමන් ගත් මාර්ගය පැවැති අබලන් තත්ත්වය ද අනතුරට හේතුවක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd