සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස් දෙකක් සහ හදවත් දෙකක් ඇති අතර, ඇත්තේ එක සිරුරක් පමණි.
34 හැවිරිදි ඇබී සහ බ්‍රිට්නි වෘත්තියෙන් ගුරුවරියකි. ඇබී සහ බ්‍රිට්නි ඇමෙරිකානුවන් අතරේත් ලෝකය පුරාත් ජනප්‍රිය වී ඇත්තේ රියැලටි වැඩටහනක් හරහාය.
ඇබී සහ බ්‍රිට්නි විවාහ වූ පුවත ද මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇති නමුත්, ඔවුන් විවාහ වී ඇත්තේ මීට වසර 3 කට පෙර යැයි ඬේලිමේල් වෙබ් අඩවිය පවසා ඇත.
ඇබී සහ බ්‍රිට්නිගේ අත ගත්තේ ඇමෙරිකන් හමුදා නිලධාරියෙකි. ඔහු 33 හැවිරිදි ජොෂ් බෝලිංග්ය.
(ඬේලිමේල් ඇසුරිනි)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇබී සහ බ්‍රිට්නි මවක් වෙන්නයි යන්නේ
මැගි ආච්චි Friday, 29 March 2024 01:45 PM
ඉපදෙන දරුවා අවුල්වෙයි තමන්‌ගේ මව් දැකලා... කොහොම වුණත් දෙපලටම හෝ තුන්පලටම සුබපැතුම්! සංවර්ධිත රටක ඉපදුනු නිසා මෙයාලා වාසනාවන්තයි, ජීවිතේ සැපපහසුයි. දුප්පත් රටක වුණානම් අබසරණයි.
Dasa P Friday, 29 March 2024 05:27 PM
ඕවා මොනවාද? ලංකාවේ ඉන්නේ මොල 07ක් තියෙන සහෝදරවරු..
chandima Saturday, 30 March 2024 06:12 AM
ඔය කියන මොල 7ම තියෙන්නේ සාමාන්‍ය ප්‍රමාණයේ ඔලු කට්ටක් ඇතුලෙනේ... ඒ කියන්නේ මොල හතම වුණ වර්ජනයක් ඇති මන්ද බුද්ධිකයින්... අනික් මිනිස්සුන්ට එක මොලයක් තිබුණත් ඒක හොඳින් වැඩුණු නිරෝගී මොලයක්...