
ගාසා තීරයට වහාම සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන්ගෙන් කෙනකු වන්නේ ඇමෙරිකාවය. ඇමෙරිකාව ඊශ්‍රායලට සහාය දක්වයි. මීට පෙර මේ අයුරින් ඉදිරිපත් වූ යෝජනා සියල්ලට ඇමෙරිකාව සිය නිෂේධ බලය භාවිතයට ගනිමින් විරුද්ධ විය.
කෙසේ නමුත් මෙම නව යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය විමසීම සිදුවෙද්දී ඇමෙරිකාව ඊට එකඟ වූයේ හෝ විරෝධය දැක්වූයේ හෝ නැත. ඇමෙරිකාව ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd