
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙනි.
පෙරැළී ගිය බස් රථය මාර්ගයෙන් පිටතට විසිවිය. තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කෙරැණි. ජර්මන් මාධ්‍ය පවසා ඇත්තේ, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd