භූතානයේ රාජකීය විවාහය භූතාන රජු ජිග්මේ කෙසර් නම්ග්යේල් වංග්චුක්ගේ රාජකීය විවාහ මංගල උත්සවය ඊයේ (13) පුනාකාහි සොන් ආරාමයේදී චාරිත්රාණුකූව පැවැත්විණි. 31 හ 14 October 2011
ගඩාෆි පුතු මුටාසිම් ලිබියා කැරැලිකරුවන්ගේ අත්අඩංගුවට ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පුතු මුටාසිම් ගඩාෆි අල්ලා ගැනීමට සර්තේ නුවර වට කළ සටන්කාමීහු ඊයේ (13) සමත් වූහ. ගඩාෆිගේ රජයේ ජාත 14 October 2011
යුක්රේනයේ හිටපු අගමැතිනීට සත් වසරක සිරදඩුවම් යුක්රේනයේ හිටපු අගමැතිනියක වන ජුලියා ටිමෝෂෙන්කෝ හට පෙරේදා (11) එරට උසාවියක් වසර හතක සිර දඩුවම් නියම කළේය. ඇය සිය සේවා කාලය තුළදී රුසිය 13 October 2011
ඔබාමාගේ රැකියා යෝජනාව සෙනට් සභාව හමුවේ පරදී ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා ඉදිරිපත් කළ රැකියා උත්පාදන කිරීමේ ව්‍යාපෘතියට අදාළ යෝජනාව සෙනට් සභාව විසින් පෙරේදා (11) පරාජයට පත් කරන 13 October 2011
ඊජිප්තුවේ කයිරෝ අගනුවර ආගමික ගැටුම්: 24 ක් මරුට ඊජිප්තුවේ කොප්ටික් කි්රස්තියානි ජනයා සහ මුස්ලිම් ජනයා අතර පෙරේදා (9) කයිරෝ අගනුවර දරුණු ගැටුමක් හටගත් අතර එහිදී පුද්ගලයෝ 24 දෙනෙක් 11 October 2011
ඇෆ්ගන් පාර්ලිමේන්තුව ඉදිරිපිට උපවාස කරන මන්තී‍්‍රවරියට අසාධ්‍යයි මන්තී‍්‍ර ධුරය අහෝසී වීමෙන් පසු ඊට විරෝධය පළ කරමින් සතියක පමණ කාලයක් තිස්සේ ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පාර්ලිමේන්තුව ඉදිරිපිට උ 11 October 2011
විදේශිකයන්ට නොමිලයේ ජපන් යන්න අවස්ථාවක් අති ප්‍රබල භූමි කම්පාවකින් සහ සුනාමියකින් බැට කෑ ජපානයේ කඩා වැටුණු සංචාරක කර්මාන්තය යළි ගොඩ නැගීමේ අරමුණින් විදෙස් සංචාරකයන්ට නො 11 October 2011
ඇමෙරිකානු ඩ්‍රෝන පරිගණක පද්ධතියට වයිරසයක් රිංගලා ඇමෙරිකා හමුදාව, ඇෆ්ගනිස්තානයේ සහ යේමනයේ ඉස්ලාමීය සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට යොදා ගන්නා නියමුවන් රහිත ස්වයං 10 October 2011
වොෂින්ටන් විරෝධතාකරුවෝ පොලිසිය සමඟ ගැටෙති වෝල් ස්ටී්රට් මූල්‍ය වෙළෙඳපොළේ අක්රමිකතාවලට මෙන්ම ඇමෙරිකාවේ ව්‍යාපාර සහ මූල්‍ය සමාගම්වල කටයුතුවලට විරෝධය පළ කරමින්, ඇමෙරික 10 October 2011
තායිලන්තයේ බැංකොක් නුවර ජලයෙන් යටවීමේ අවදානමක් නොකඩවා ඇදහැලෙන මහ වැසි හේතුවෙන්, අද (11) සවස් වනවිට තායිලන්තයේ බැංකොක් අගනුවර මුළුමනින්ම ජලයෙන් යටවීමේ අවදානමක් ඇතැයි බලධාරීහු බිය ප 10 October 2011
නොබෙල් සාම ත්‍යාගය කාන්තාවන් තිදෙනකට මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන සමාජ කි‍්‍රයාකාරිනියන් තිදෙනක අතරේ බෙදී යන බව නොබෙල් ජූරි කමිටුව ඊ 08 October 2011
නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ස්වීඩන ජාතික කිවියකුට ස්වභාවධර්මය, ඉතිහාසය සහ මරණය තේමා කොට ගනිමින් කවි ලියූ ස්වීඩන ජාතික කවියකු වන තොමාස් ට්රාන්ස්ට්රෝමර් මෙම වසරේ නොබෙල් සාහිත්‍ය ස 08 October 2011
සුපිරි බලවතාගේ බල බිඳෙයිද? පසුගියදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතූ ජනාධිපති ඔබාමා අරාබිකරයේ පැතිර යන උද්ඝෝෂණ රැල්ල, ප්රජාතන්ත්රවාදය හා මානව අයිතිවාසික 07 October 2011
ඇෆ්ගන් ජනපති ඝාතනයට අල්-කයිඩාව දැරූ තැත වරදී ඇෆ්ගන් ජනාධිපති හමීඞ් කර්සායි මරා දැමීමට අල් කයිඩා සටන්කාමීන් දැරූ උත්සාහයක් ව්‍යර්ථ කිරීමට ඇෆ්ගන් ආරක්ෂක අංශ සමත් විය. ඇෆ්ගන් බු 07 October 2011
ඇපල් පරිගණක සමාගම ඇරැඹූ ස්ටීව් ජොබ්ස් ලොවෙන් සමුගනී තාක්ෂණයේ නව පෙරැළියක් කරමින් ඇපල් පරිගණක ලොවට දායාද කළ ඇපල් පරිගණක සමාගම ආරම්භ කිරීමට දායක වූ ඇමෙරිකා ජාතික ස්ටීව් ජොබ්ස් පෙරේදා (05) 07 October 2011
සෝමාලියාවේ ජනපති මැදුර ආසන්නයේ කාර් බෝම්බයක් පුපුරයි සෝමාලියාවේ මොගඩිෂු නුවර රජයේ ගොඩනැගිල්ලකට අයත් භූමියකට පෙරේදා (04) බෝම්බයක් රැගත් මෝටර් රියක් කඩා වැදී එය පුපුරවා හැරීම නිසා පුද්ගලය 06 October 2011
පොප් ගායක ජැක්සන්ගේ වෛද්‍ය මරේ යළිත් උසාවිය හමුවේ පොප් ගායක මයිකල් ජැක්සන්ගේ මරණයට වගකිවයුතු යැයි කියන ඔහුගේ වෛද්‍යවරයා පෙරේදා (4) ලොස් ඇන්ජලීස් උසාවියක් ඉදිරියේ පෙනී සිටි අතර ඔහුගේ 06 October 2011
ශ්‍රී ලාංකිකයෝ තවත් 53 දෙනෙක් බි්රතාන්යයෙන් පිටුවහල් කෙරෙති දේශපාලන රැකවරණ පතා බි්රතාන්යයට ගොස් සිටි තවත් ශ්‍රී ලාංකිකයෝ 53 දෙනෙක් එරටින් පිටුවහල් කරනු ලැබ සිටිති. මෙසේ පිටුවහල් කරන ලද ශ් 04 October 2011
තිරිසන් - මිනිස් වෙනසක් නැත විපතකට දකුණු දිග පාකිස්තානයේ හටගත් ජල ගැලීම්වලින් ගම් රැසක් මුළුමනින්ම යටවී ගිය අතර ලක්ෂ ගණකට උන්හිටිතැන් අහිමි විය. පාකිස්තාන වැසියන් ප 04 October 2011
සටන්කාමීහු ඉරාක පොලිස් මූලස්ථානයක් අල්ලා ගනිති ආයුධ සන්නද්ධ සටන්කාමීහු පිරිසක් ඊයේ (3) සවස ඉරාකයේ පොලිස් මූලස්ථානයකට කඩා වැදී එය අල්ලා ගත්හ. සටන්කාමීන් කඩා වැදුණේ අල් බැග්ඩාඩි නුව 04 October 2011
අල් කයිඩා සාමාජික අවුලාකී ඇමෙරිකන් ප්‍රහාරයෙන් මරුට ඇමෙරිකාවේ උපත ලැබ යේමනයට පලා ගොස්, උතුරු අපි‍්‍රකා අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා ත්‍රස්ත සංවිධානය සමඟ එක්වූ අන්වාර් අල් අව් 03 October 2011
ඕස්ටේ්රලියා ගුවන් යානයක් කතුරු ඔංචිල්ලාවක පැටළිලා ඉතා කුඩා ප්‍රමාණයේ සැහැල්ලූ ගුවන් යානයක් නියමුවාගේ නොසැලකිල්ල හේතුවෙන් පෙරේදා (1) ඕස්ටේ්රලියාවේ සිඞ්නි නුවර සැණකෙළි භූමියක අට 03 October 2011
ගාන්ධිගේ 143 වැනි ජන්ම දින සැමරුම ඉන්දියාවේ නිදහස් සටනේ පුරෝගාමියකු මෙන්ම අහිංසාවාදයේ පියා ලෙස ද සැලකෙන මහත්මා ගාන්ධිතුමන්ගේ 143 වැනි ජන්ම දින සැමැරුම ඉන්දියාවේ නවද 03 October 2011
හකානී නායකයා නේටෝ හමුදාවට කොටුවෙයි ඇෆ්ගනිස්තානයේ සැඟවී සිටි ‘හකානී’ ඉස්ලාමීය සටන්කාමී ජාලයේ නායක හජ්ජි මාලී ඛාන් හකානී අල්ලා ගැනීමට නේටෝ හමුදාව පෙරේදා (2) සමත් විය. හජ 03 October 2011
පාකිස්තානයේ ඩෙංගු රෝගීහු 12,000 ක් ඩෙංගු වසංගතය උත්සන්න වීමෙන් මේ වනවිට ඩෙංගු රෝගීන් 12,000 ක් හමුවී ඇති බව පාකිස්තාන සෞඛ්‍ය බලධාරීහු නිවේදනය කරති. ගත වූ මාසය ඇතුළතදී එකස 30 September 2011
ඇමෙරිකා-පාකිස්තාන ගැටලූ සාමකාමීව විසඳා ගනිමු ‘හකානී’ සටන්කාමීන් සම්බන්ධයෙන් හටගත් අර්බුදය, දුරදිග යෑමට ඉඩ නොදී සාමකාමීව විසඳා ගැනීමට ඇමෙරිකාවත් පාකිස්තානයත් සහයෝගයෙන් කටයුත 30 September 2011
නවදිල්ලියේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පහක් මරුට: 25කට තුවාල ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි පැරණි ගොඩනැගිල්ලක් කඩා වැටීම නිසා පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර විසිපස් දෙනෙක් තුවාල ලැබ 29 September 2011
මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක් යේමනයේ ආරක්ෂක ඇමැති රිය පෙළ මැදට පනී දකුණු යේමනයේ ඒඩින් නගරය හරහා යේමනයේ ආරක්ෂක ඇමැති මොහොමඩ් නසාර් රැගත් රිය පෙළක් පෙරේදා (27) ගමන් ගනිද්දී එය මැදට බෝම්බකරුවකු සිය වාහනය 29 September 2011
නොබෙල් සාම ත්‍යාගය දිනූ මාතායි කලූරිය කරයි පරිසරවේදිනියක වශයෙන් සිදු කළ සේවාව ඇගයීමට ලක් කරමින් 2004 වසරේදී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම්ලත් ප්‍රථම අපි‍්‍රකානු කාන්තාව වන කෙන 27 September 2011
උතුරු ඉන්දියාවේ ගංවතුරෙන් නායයෑමෙන් 31 ක් මියයති මහ වැසි, ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් ගත වූ පැය 48 ඇතුළතදී ඉන්දියාවේ ‘උත්තර ප්‍රදේශ්’ ප්‍රාන්තයේ පළාත් රැසක පුද්ගලයෝ 31 දෙනෙක් ජීවි 27 September 2011
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026