පලස්තීනයට ස්වාධීන රාජ්‍යයක්: යෝජනාව එ.ජා. ආරක්ෂක මණ්ඩලයට පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කරන්නැයි පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කළ ඉල්ලූ 26 September 2011
එ.ජා. මහ සමුළුව අස්සේ පලස්තීනයත් ලිබියාවත් කරළියට ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ආරම්භ වූ 66 වැනි මහා මණ්ඩල සැසිවාරයේදී ලෝක නායකයන් කාගේත් වැඩි අවධානයක් යොමු 23 September 2011
මැදපෙරදිගට සාමය උදා කිරීමේ පහසු ක්‍රම නෑ ඇමෙරිකාවේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැත්වෙන 66 වැනි මහා මණ්ඩල සැසිවාරය අමතමින්, ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා පෙරේදා (21) කියා සිට 23 September 2011
අල් ජසීරා රූපවාහිනී ජාලයේ ප්‍රධානියා ඉල්ලා අස්වෙයි ප්‍රකට රූපවාහිනී නාළිකාවක් වන අල් ජසීරා සේවයේ ප්‍රධානී වඩා කන්ෆාර් මහතා පෙරේදා (20) ඉල්ලා අස්විය. ඊට හේතුව මෙතෙක් හෙළිවී නැත. අල් ජස 22 September 2011
හිටපු ඇෆ්ගන් ජනාධිපති රබානි මැරුවාට එරෙහිව රට පුරා උද්ඝෝෂණ ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනාධිපති හා එරට රජයේ සාම කවුන්සලයේ වත්මන් සභාපති බහනුද්ඩීන් රබානි ඝාතනයට විරෝධය පළ කිරීම පිණිස දහස් ගණනක් ඇෆ් 22 September 2011
කුවේටයේදී ප්‍රශ්න ඇතිවූ ලාංකික කාන්තාවෝ 70 ක් අද ආපසු එති කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණ නිවාසයේ රැඳී සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් හැත්තෑ දෙදෙනකු අද (20) පෙරවරුවේ ශ්‍රී ලංකාවට 20 September 2011
2012 ප්‍රංශ ජනාධිපතිවරණයට එන්නේ නැහැ තමාට මුහුණ පෑමට සිදුවූ අමිහිරි අත්දැකීම් ගැන තවමත් දුක්වන බවත් එම නිසා 2012 සමාජවාදී පක්ෂයෙන් දේශපාලනයට පිවිසීමට තිබූ බලාපොරොත්තුව 20 September 2011
ඉන්දියාවේ භූමිකම්පාවෙන් මියගිය ගණන 53 ට නගී අග්නිදිග ඉන්දියාවේ සිකිම් ප්‍රාන්තයට, නේපාලයට හා ටිබැට් දේශයට පෙරේදා (18) බලපෑ දරුණු භූමිකම්පාවෙන් මියගිය ගණන 53 දක්වා ඉහළ ගොස් ඇති අ 20 September 2011
ඇෆ්ගනිස්ථානයේ ඇමෙරිකා කඳවුරකට කිලෝ නවදාහක බෝම්බයක් ලෝකයම වෙළාගත් ත්‍රස්තවාදය ටිකෙන් ටික ඒ ඒ රවල්වලින් දුරස්ව යනවා වෙනුවට තවදුරටත් එම රටවල් පීඩාවට පත්කරමින් සිටින්නේ පූරුවේ කළ කරුම 18 September 2011
ඉතාලි ජාතික කතකගෙන් සිංහල ටෙලි නාට්‍යයක් ෆුල්වියා එතලේසෙ ඉතාලි ජාතික කාන්තාවකි. ඇය මාධ්‍යවේදීනියක්, ගුරුවරියක් මෙන්ම සිනමා අධ්යක්ෂකවරියකි. වසර ගණනාවක් පුරා සිනමාකරණය පි 18 September 2011
විදේශික ළමුන් බහුතරයක් සිටි මිලානෝහි පාසලක පළමුවැනි ශ්‍රේණිය වසා දමලා ඉතාලියේ මිලානෝ නගරයේ විදේශික සංක්‍රමණිකයන් බහුලව වෙසෙන ප්‍රදේශයක පිහිටි ප්‍රාථමික පාසලක පළමුවැනි ශ්‍රේණිය සඳහා ලියාපදිංචි ක 18 September 2011
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ප්‍රහාරය පසුපස ඇමෙරිකාවත්...? 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඔසාමා බින් ලාඩන්ගේ නායකත්වයෙන් යුතු අල් කයිඩා සංවිධානය ඇමෙරිකාවට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළේය. ඒ 16 September 2011
සැඟවී සිටින ගඩාෆි ප්‍රහාරයකට සැරසෙනවා කැරැලිකරුවන් ටි්රපොලි අගනුවර අත්පත් කරගත් අවස්ථාවේදී සැඟවුණු ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆි සැඟවී සිට කැරැලිකරුවන්ට එරෙහ 16 September 2011
හිටපු ජනපති මැන්ඩෙලා හොඳ සනීපෙන් ඉන්නවා - ද. අප්‍රිකාවේ එස්.ඒ.බී.සි ගුවන් විදුලිය කියයි දකුණ අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මියගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය මගින් පෙරේදා (13) සිදුකළ ප්‍රචාරය ගැන කලකිරී සිටින දක 15 September 2011
ඉරාකයේ හබානියා හමුදා කඳවුරේ බෝම්බ පිපිරීමක් බටහිර ඉරාකයේ හමුදා කඳවුරකට අයත් බසයක අටවා තිබූ බෝම්බයක් ඊයේ (14) දහවල් පුපුරා යාම නිසා පුද්ගලයන් 15 දෙනකු මියගිය අතර 20 දෙනෙක් තුවාල ලැබූ 15 September 2011
ලිබියානු කැරැලි නායක ජිබ්රිල් ජාතිය අමතයි ලිබියානු ජාතික අන්තර්වාර රජයේ මෙන්ම කැරැලිකාර පාර්ශ්වයේ ද නායකයා වන මොහොමඞ් ජිබ්රිල් පෙරේදා (12) ටි්රපොලි නුවර සිට ජාතිය ඇමැතුවේය. 14 September 2011
ගඩාෆි පුතු අල් සාදිට නයිගර් රාජ්‍යයේ රැකවල් කර්නල් මුවම්මාර් ගඩාෆිගේ බාල පුතු අල් සාදි පෙරේදා (11) තම රටට පැමිණි බවත් ඔහුට රැකවරණ ලබා දෙන බවත් ලිබියාවේ අසල්වැසියකු වන නයිගර් රාජ් 13 September 2011
ඉන්දියාවට මහ වැසි: ගංවතුරින් 18 ක් මරුට ඇදහැලෙන මහ වැසි හේතුවෙන් නැගෙනහිර ඉන්දියාවේ ප්‍රාන්ත රැසක් ඊයේ (12) ජලයෙන් යටවූ අතර ලක්ෂ ගණනකට උන්හිටිතැන් අහිමි විය. ජල ගැලීම් සහ නා 13 September 2011
ගඩාෆිගේ අවසන් බළ කොටුවට ප්‍රහාර කැරලිකරුවන් විසින් ලිබියානු නායක මුවම්මර් අල් ගඩාපිගේ අවසාන බල කොටුව වශයෙන් සැලකෙන වානි වැලීඞ් නගරයට ප්‍රහාර එල්ල කිරීම අරඹා ඇතැ 12 September 2011
සැත්කමින් පසු සෝනියා ආපසු එයි ඇමෙරිකාවේදී සැත්කමකට භාජන වීමෙන් පසු ඉන්දීය පාලක කොංග්රස් පක්ෂයේ සහ ගාන්ධි/නේරු දේශපාලන පරපුරේ නායිකා සෝනියා ගාන්ධි ඊයේ (8) යළි ඉන 09 September 2011
රුසියානු ගුවන් යානයක් කඩා වැටී 43 ක් මරුට ගුවන් ගත වී ස්වල්ප වේලාවකින් සන්නිවේදන කුලූනක ගැටුණු රුසියානු මගී ගුවන් යානයක් පෙරේදා (7) කඩා වැටුණු අතර එහි ගමන් කළ 45 දෙනාගෙන් 43 දෙනෙ 09 September 2011
පාකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු ඊයේ (07) නිරිතදිග පාකිසථානයේ ක්වෙටා නගරයේ රජයේ කාර්යාල අසල බෝම්බ පුපුරවා ගැනීම නිසා අඩු තරමින් පුද 08 September 2011
සර්බියාවේ හිටපු හමුදාපතිට අවුරුදු 27 ක සිරදඬුවමක් සර්බියාවේ හිටපු හමුදා ප්‍රධානී මොමිසිලෝ පෙරිසික්ට (67) යුගෝස්ලෝවියාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ යුද අපරාධ අධිකරණය විනිශ්චය මණ්ලයක් ව 08 September 2011
ලොව ලොකුම කිඹුලා පිලිපීනයෙන් දකුණු දිග පිලිපීනයේ අගුසාන් දෙල් සූර් ගම්මානයේ ගැමියන් බියට පත් කළ මීටර් 6.4 ක් දිග, කරදිය කිඹුල් රජු පණ පිටින් අල්ලා ගැනීමට පිලිපීන ව 07 September 2011
ගඩාෆි නයිගර් රාජ්‍යයට පලා ගියාදැයි සැකයක් ලිබියානු බලඇණියක් රැගත් හමුදා රථ 250 ක් ඊයේ (6) නයිගර් රාජ්‍යයේ ඇගඬේස් නුවරට පැමිණි බවත් එම පිරිස අතරේ ලිබියා නායක මුවම්මාර් ගඩාෆි ද ඇතැ 07 September 2011
ඉන්දීය අගමැති බංගලදේශයට යයි ඩකා නුවරදීය (ඒ.එෆ්.පී.) ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අදිටනින් ඉන්දීය අගමැති මන්මෝහන් සිං ඊයේ (6) අසල්වැසි බංග්ලාදේශයේ සංචාර 07 September 2011
ගඩාෆිට පක්ෂ බානී වාලිඩ් නගරය අල්ලා ගැනීමේ මහ සටන ඇරඹේ ලිබියා නායක මුවම්මාර් ගඩාෆිට පක්ෂපාතී නගරයක් ලෙස සැලකෙන ටි්රපොලි අගනුවරට කිලෝ මීටර් 140 ක් දුරින් පිහිටි ‘බානී වාලීඞ්’ අත්පත් කර ග 06 September 2011
කැරලිකරුවන්ට වෙඩි තැබු ගඩාෆිගේ සුරූපිනියෝ දකින කාගේත් නෙත් මුලින්ම යොමුවන්නේ ඇගේ දුඹුරු පැහැ දෑසට සහ රෝස පැහැති දෙතොල්වලටය. ලිබියාවේ ටි්රපොලි අගනුවර මැටීගා හමුදා රෝහලේ ද 05 September 2011
ඇමෙරිකාව කැලඹූ අයිරින් නිවර්තන කලාපීය සුළි කුණාටුවලින් ඇමරිකාව සෑම වසරකම පාහේ බැටකයි. නිවර්තන සුළි කුණාටු යනුවෙන් හැඳින්වෙන්නේ විශාල ප්‍රදේශයක පැතිරී 05 September 2011
ඉරානය හොර රහසේ න්‍යෂ්ටික අවි නිපදවනවා න්‍යෂ්ටික වැඩසටහනට මුවාවී ඉරානය හොර රහසේ න්‍යෂ්ටික අවි බොහෝ ප්‍රමාණයක් නිර්මාණය කර ඇති බවට බුද්ධි අංශ වාර්තා සනාථ කළැයි එක්සත් ජා 05 September 2011
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026