තායිවානයට බිලියනයක් වටිනා යුද ආධාර තායිවානයට ඇමෙරිකන් ඩොලර් බිලියන 1.1 ක හමුදා ආධාර පැකේජයක් ලබා දීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබේ. 04 September 2022
දිනකට ආසාදිතයෝ 50,000 ක් රුසියාවේ ‘කොවිඩ් 19’ ව්‍යාප්තිය දිනෙන් දින ඉහළ යන බවත්, දිනකට ‘කොවිඩ් 19’ ආසාදිතයන් 50,000 ඉක්මවා හඳුනා ගැනෙන බවත් එරට සෞඛ්‍ය අංශ කියයි. 03 September 2022
අප වසර 50 ක් ආපස්සට ගියා පාකිස්තානයට බලපෑ මහ වැසි සහ ජල ගැලීම් හේතුවෙන් රට වසර 50 ක් ආපස්සට ගියේ යැයි ගොවීහු දුක් වෙති. 03 September 2022
ගොර්බචොව් අවසන් ගමන් යයි අවසන් සෝවියට් නායකයා ලෙස සැලකෙන මිහායිල් ගොර්බචොව්ගේ අවසන් කටයුතු හමුදා ගෞරව මැද මොස්කව් අගනුවර දී පැවැත්විණි. 03 September 2022
නාසා රොකට්ටුව ගමනට සූදානමින් ’ආර්ටමිස්’ නමැති චන්ද්‍ර මෙහෙයුම් මාලාවේ ’ආර්ටමිස් 1’ චන්ද්‍ර මෙහෙයුම ආරම්භ කරමින්, ඇමෙරිකාවේ නාසා ආයතනය, ’ඔරායන්’ නමැති යානය සඳ වෙත යැවීමට යළිත් වරක් සූදානමින් සිටී. 03 September 2022
කොන්සවර්ටිව් නායකයා තේරීමේ අවසන් ඡන්ද විමසුම අද කොන්සර්වටිව් පක්ෂයේ මීළඟ නායකයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම බි්රතාන්ය වේලාවෙන් අද (2) පස්වරු 5 අවසන් වීමට නියමිත බව එන්.ඩී.ටී පුවත් සේවය වාර්තා කළේය. බි්රතාන්ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කර මසකට පසු ඡන්ද විමසීම ආරම්භ වුණු අතර කොන්සර්වටිව් පක්ෂ සාමාජිකයින් ලක්ෂ 2 කට අසන්න පිරිසක් ඡන්දය ලබා දුන්නේය. 02 September 2022
සූ කීට තවත් වසර 3 ක සිරදඩුවමක් හමුදා කුමන්ත්රණයකින් බලයෙන් නෙරපා දැමුණු මියන්මාර ප්රජාතන්ත්රවාදී නායිකා අවුන් සාන් සූ කීට බරපතල වැඩ සහිතව තවත් වසර තුනක සිර දඬුවමක් නියම විය. 02 September 2022
යුරෝපා වැසියන්ට ‘නෝවාවැක්ස්’ එන්නත ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරස විකෘතියේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්, ඇමෙරිකානු ‘නෝවාවැක්ස්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ ‘නුවැක්සෝවිඩ්’ නමැති ප්‍රතිශක්තිකරණ එන්නත යුරෝපා රටවල වැඩිහිටියන්ට ලබා දීම සඳහා යුරෝපා රටවල ඖෂධ පාලන අධිකාරිය තීරණය කර තිබේ. 02 September 2022
ඇමෙරිකාවේ වඳුරු උණ ආසාදිත දරුවෝ 31 ක් ඇමෙරිකාවේ ‘මංකිපොක්ස්’ හෙවත් ‘වඳුරු උණ’ ව්‍යාප්තිය දරුණු බවත්, ‘වඳුරු උණ’ ආසාදිත දරුවන් ගණන 31 ක තෙක් ඉහළ ගොස් ඇති බවත් එරට සෞඛ්‍ය අංශ පවසයි. 02 September 2022
ගොර්බචොව්ගේ අමංගල්යයට පුටින් නෑ අවසන් සෝවියට් නායක මිහායිල් ගොර්බචොෆ්ගේ අවමංගල උත්සවයට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහභාගී නොවනු ඇතැයි රුසියන් මාධ්‍ය වාර්තා කරයි. 02 September 2022
‘කොවිඩ්’ පැතිරී චීනයේ තවත් නගරයක් ලොක්ඩවුන් ‘කොවිඩ් 19’ ව්‍යාප්තිය හේතුවෙන්, චීනයේ ෂෙංග්ඩූ නගරය මුළුමනින්ම ලොක්ඩවුන් කිරීමට නගර බලධාරීහු පියවර ගත්හ. ෂෙංග්ඩූ නගරයේ ජනගහනය මිලියන 21 කි. නගරයට පිවිසීමට හෝ නගරයෙන් පිටවීම හෝ කළ නොහැකි අතර, නගර වැසියන් සියලු දෙනා කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කෙරෙන බව පැවැසෙයි. 02 September 2022
ඇමෙරිකානුවන්ට විශේෂ එන්නතක් ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරස විකෘතිය ඉලක්ක කර ගනිමින්, නව බූස්ටර් එන්නත් වැඩසටහනක් කඩිනමින් ආරම්භ කරන බව ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය පවසයි. 01 September 2022
මුස්ලිම් සුළුජාතිකයන්ට චීනයෙන් කෙණෙහිලිකම් චීනයේ උයිගුර් මුස්ලිම් සුළුජාතිකයන් දරුණු ලෙස චීන රජයේ අපයෝජනයන්ට ලක්වෙනවා යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා කරයි. 01 September 2022
20,000 වාරයක් මී මැස්සෝ ඇනලා ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ තරුණයකු මී මැසි ප්‍රහාරයකට ලක්වී රෝහල්ගත කෙරුණි. ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔස්ටින් බෙලාමී නමැති එම 20 හැවිරිදි තරුණයාගේ සිරුරේ මී මැසි දෂ්ටන 20,000 ක් තිබුණු බවය. 01 September 2022
යුක්රේන න්‍යෂ්ටික බලාගාරය බලන්න ජගත් නිරීක්ෂකයෝ එති යුක්රේනයේ, රුසියන් හමුදා ග්‍රහණයේ පවතින ‘සැපොරිස්සායා’ බලාගාරය නිරීක්ෂණය කිරීමට, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ නියෝජිත පිරිසක් පැමිණියහ. 01 September 2022
ඇමෙරිකාව ඇෆ්ගන් ගුවන් නියමුවන්ට පුහුණුව දෙනවා ඇෆ්ගනිස්තාන් ගුවන් හමුදාවේ හිටපු නියමුවන්ට ඇමෙරිකාවේ දී විශේෂ පුහුණුවක් ලැබෙන බවත්, මෙම නියමුවන් පුහුණු කරන්නේ යුක්රේන සටන් බිමේ රුසියන් ඉලක්ක වෙත පහර දීමට බවත් රුසියාව පවසයි. 31 August 2022
අවුරුදු 17 යි තනිවම ලෝකය වටේ ලිහිල්ලා කුඩා සැහැල්ලු ගුවන් යානයකින් ලොව වටා ගිය ළාබාලතම තැනැත්තා ලෙස ගිනස් වාර්තාවක් පිහිටුවීමට 17 හැවිරිදි මැක් රදර්ෆර්ඩ් සමත් විය. 31 August 2022
පාකිස්තානයට මිලියන 30 ක මානුෂීය ආධාර මහ වැසි සහ ජල ගැලීම් හේතුවෙන් විපතට පත්වුණු පාකිස්තානුවන් වෙනුවෙන් ඩොලර් මිලියන 30 ක ආධාර ලබා දීමට ඇමෙරිකන් රජය තීරණය කර තිබේ. මේ බව නිවේදනය කළේ ඉස්ලාමාබාද් අගනුවර පිහිටි ඇමෙරිකන් තානාපති කාර්යාලයයි. 31 August 2022
මිහායිල් ගොර්බචොව් සමුගනී සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා ලෙස සැලකෙන මිහායිල් ගොර්බචොව් අභාවප්‍රාප්ත විය. 31 August 2022
ඉන්දීය නළුවෙක් අත්අඩංගුවේ ඉන්දියාවේ ජනප්‍රිව නළුවකු මෙන්ම චිත්‍රපට අධ්යක්ෂවරයකු ද වන කමල් රෂීඩ් ඛාන් අත්අඩංගුවට ගෙන තිබේ. 30 August 2022
බටහිර සුමාත්රාවට භූමි කම්පාවක් ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපතට රික්ටර් මාපකයේ ඒකක 6.4ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූ කම්පනයක් හටගෙන ඇත. 30 August 2022
පාකිස්තානයේ තුනෙන් එකක් යටවෙලා ඇද හැලෙන අධික මෝසම් වැසි හේතුවෙන්, පාකිස්තානයෙන් තුනෙන් එකක් මේ වනවිට ජලයෙන් යටවී ඇතැයි වාර්තා වේ. 30 August 2022
ඉන්දු කාශ්මීරය සංචාරක ගමනාන්තයක් මේ වනවිට ගනිමින් තිබෙන ක්‍රියාමාර්ග සියල්ල නියමිත පරිදි සිදු වුවහොත් ඉන්දියාවේ වඩාත් සෞභාග්‍යයමත් සහ වැඩියෙන්ම විදේශ විනිමය සංචාරක ගමනාන්තය බවට පත්වීමට ජම්මු හා කාශ්මීරයට හැකියාව ලැබෙනු ඇතැයි පැවැසෙයි. 30 August 2022
නාසා රොකට්ටුව උඩ ගියේ නෑ ’ආර්ටිමිස් 1’ චන්ද්‍ර මෙහෙයුම යටතේ යටතේ අද දින උඩු ගුවනට යෑමට නියමිතව තිබුණු ඇමෙරිකන් නාසා ආයතනයේ ’ස්පේස් ලොන්ච් සිස්ටම්’ රොකට්ටුව, ගුවන්ගත කිරීම අවසන් පැය කීපයේ දී අවලංගු කෙරුණි. 29 August 2022
ඇමෙරිකාවේ තවත් වෙඩි තැබීමක් ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩිට්රොයිට් නුවර සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 29 August 2022
ආක්ටික් කලාපයට නව තානාපතිවරයෙක් පළමු වරට ආක්ටික් කලාපයට තානාපතිවරයකු පත් කරන බව ඇමෙරිකාව පවසයි. ඇමෙරිකාව මෙම තීරණය ගෙන ඇත්තේ ආක්ටික් කලාපයේ රුසියානු හමුදා ක්‍රියාකාරකම් දිනෙන් දින වැඩි වෙමින් පවතින බැවිනි. 29 August 2022
මේකප් නැතිව රූ රුජින තරගයට රූපලාවන්‍ය භාවිතයට නොගෙන එංගලන්ත රූ රුජින තරගාවලියට ඉදිරිපත් වන යුවතියක ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 29 August 2022
යෝධ ග්රහකයක් පෘථිවිය අසලින් යයි අඩි 100 ක් පළල යෝධ ග්රහකයක් ඊයේ (28) පෘථිවිය අසලින් ගමන් කිරීමට නියමිතව තිබුණි. 29 August 2022
ඇමෙරිකන් යුද නැව් දෙකක් චීනය අවුස්සයි ඇමෙරිකානු නාවික හමුදාවේ යුද නැව් දෙකක් තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීම චීනයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 29 August 2022
නසා රොකට්ටුව සඳ ගමනට සූදානම් වසර 50 කට පසු ඇමෙරිකාවේ ‘නාසා’ ආයතනය සඳට යානයක් යැවීමට නියමිතය. ‘ඔරායන්’ නමැති මෙම යානය, ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ නමැති අධි බලැති රොකට්ටුවේ ආධාරයෙන් පෘථිවි කක්ෂයට රැගෙන යෑම සිදුවෙයි. ‘ඔරායන්’ යානය සඳ බලා ගමන් අරඹනු ඇත්තේ ඉන්පසුවය. 28 August 2022
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026