
පාකිස්තාන හමුදාපති ධුරය, ලුතිනන් ජනරාල් අසීම් මුනීර් ට හිමිවනු ඇතැයි හරට මාධ්‍ය වාර්තා පවසයි.
මේ වනවිට පාකිස්තාන හමුදාපති ධුරය සඳහා ලුතිනන් ජනරාල් අසීම් මුනීර් සුදුසු බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මෙන්ම එරට ජනාධිපති අරීෆ් අලී ද පිළිගෙන තිබේ.
පාකිස්තාන හමුදාපති ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීමට සිදුවී ඇත්තේ, එම ධුරයේ කටයුතු කරන ජනරාල් කමාර් ජාවද් බජ්වා ලබන නොවැම්බර් 29 වැනිදා එම ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිත බැවිනි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd