
ඉබෝලා වයිරස වසංගතයක් ගැන බියක් හටගත් බැවින් අප්‍රිකාවට අයත් උගන්ඩා රාජ්‍යයේ පාසල් සියල්ල වසා දැමීමට රජය තීරණය කර තිබේ. උගන්ඩා රජය මෙම තීරණය ගත්තේ, එරට සෞඛ්‍ය අමත්‍යාංශයේ නිර්දේශ අනුවය.
සති දෙකක කාලයක් පාසල් වසා දැමීමට තීරණය කළ බව රජය පවසා ඇත. පාසල් දැමීමට සෞඛ්‍ය අමත්‍යාංශය නිර්දේශ කර ඇත්තේ පාසල් දරු දැරියන් අට දෙනකු වයිරසයට බිලිවී ඇති බැවිනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd