
මධ්‍යම චීනයේ, හෙනාන් පළාතේ, අන්යාංග් නගරයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක හදිසියේ ගින්නක් හටගත්තේය.
ගින්නට හේතුව අනාවරණය වී නැති නමුත්, එය විදුලි කාන්දුවක් නිසා සිදුවූවක් යැයි සැක කෙරේ.
ගින්නට සේවකයෝ 36 දෙනෙක් බිලි වූහ. තුවාල ලබා දිවි බේරාගත් ගණන දෙකකි. තවත් දෙදෙනෙකු අතුරුදන් බව පැවැසෙයි.
ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන් 44 දෙනකු පැමිණි බවත්, පැය 4 ක කාලයක් ඒ සඳහා ගත වුණු බවත් චීන මාධ්‍ය වාර්තා පවසා තිබේ.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd