IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


වතුර ලීටර් දෙකක් ඕනෑම නෑ

දිනකට වතුර වීදුරු 8 ක්, එසේත් නැතිනම් ලීටර් දෙකක් පානය කිරීමට අවශ්‍ය බවත්, එසේ ජලය පානය කිරීමෙන් විජලනයෙන් වැළැකී නිරෝගීව සිටීමට හැකි බවත් වෛද්‍ය මතයයි.

කෙසේ නමුත් දැන්, ඇබර්ඩීන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් පෙන්වා දෙන්නේ දිනකට ලීටර් දෙකක් ජලය පාලන කිරීම අවශ්‍ය නොවන බවත් ලීටර් 1.5 ක් හෝ 1.8 ක් පමණක් ප්‍රමාණවත් බවත්ය.

විද්‍යාඥයන් මේ බව පෙන්වා දී ඇත්තේ රටවල් 23 ක පුද්ගලයන් 5,604 දෙනකු යොදා ගනිමින් කළ පර්යේෂණයකින් අනතුරුවය.

මේ සම්බන්ධයෙන් වැඩි විස්තර, 'සයන්ස්' විද්‍යා සඟරාවේ පළ කර තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

වතුර ලීටර් දෙකක් ඕනෑම නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 447 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2206 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site