ගෝලීය සරම්ප වසංගතයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර තිබේ. ඊට හේතුව මේ වනවිටත් ලෝකයේ කලාප කීපයක සරම්ප වයිරස ව්‍යාප්තියක් දකින්න ලැබෙන බැවිනි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ගෝලීය වශයෙන් සරම්ප වසංගත තත්ත්වයක් නිර්මාණය වීමට හේතුව වී ඇත්තේ පසුගිය කාලයේ ‘කොවිඩ් 19’ වසංගතය මර්දනය කිරීමට ප්‍රමුඛත්වය ලබා දීමය.
‘කොවිඩ් 19’ වයිරසය මර්දනයට ලොව පුරා එන්නත්කරණ කටයුතු සිදුවූයේ ‘යුනිසෙෆ්’ හෙවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ද සහාය ඇතිවය. එම එන්නත්කරණ කටයුතු හේතුවෙන් සරම්ප එන්නත්කරණය අඩපණ වූ බවත්, එය ලෝකයේ කලාප කීපයක සරම්ප ව්‍යාප්තියක් පෙන්නුම් කරන්න වූයේ ඒ අනුව බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර ඇත.
(රොයිටර්)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සරම්ප වසංගතයක් ගැන බියක්