දකුණු අප්‍රිකාව යළි රැම්පෝසාට දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධුරය යළිත් වරක් සිරිල් රැම්පෝසාට හිමි වී ඇත. පසුගිය දා පැවැති ජනාධිපතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතරය හිමි නොවිණි. 15 June 2024
කැනඩා අගමැති මුහුණට මුහුණ හමුවෙලා ’ජී7’ රාජ්‍ය නායක සමුළුවට සමගාමීව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ අතරේ මුහුණට මුහුණ හමුවක් පැවැත්විණි. ඒ, ඉන්දියාවත් කැනඩාවත් අතරේ විරසකයක් පවතිද්දීය. 15 June 2024
ඉන්දියාවට එන්නැයි පාප්තුමාට ඇරැයුමක් ඉතාලියේ පැවැත්වෙන ’ජී7’ සමුළුවට සහභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් අතර හමුවක් පැවැත්විණි. 15 June 2024
පිටසක්වළයන් ගැන අපූරු අදහසක් පිටසක්වළ ජීවීන් සැබෑවක් බවත්, මනුෂ්‍ය පෙනුමට සමාන පෙනුමැති පිටසක්වළ ජීවීන් අප මනුෂ්‍යයන් අතරේ ජීවත්වන බවත් ඇමෙරිකාවේ හාවඞ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩායමක් අපූරු අදහසක් ඉදිරිපත් කර තිබේ. 14 June 2024
වත්කම් යුක්රේනයට දුන්නැයි රුසියාවේ විරෝධය රුසියන් යුක්රේන යුද්ධයේ දී රුසියාවට විරෝධය පළ කරමින්, අත්හිටවූ රුසියානු වත්කම් යොදාගෙන ඒවා, යුක්රේනයට ආධාර ලෙස ලබා දීමට ‘ජී7’ රටවල නායකයන් ඒකමතිකව තීරණය කිරීම, රුසියාවේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත. 14 June 2024
තායිලන්තයේ නිවුන් අලි බබාලා තායිලන්තයේ අලි අනාථාගාරයක ඇතින්නක නිවුන් අලි පැටවුන් බිහි කර තිබේ. 36 හැවිරිදි ‘චම්චූරි’ නමැති මෙම ඇතින්න නිවුන් පැටවුන් බිහිකිරීම අපූරු මෙන්ම සුවිශේෂී සිදුවීමක් යැයි ‘අයුතායා’ නමැති එම අලි අනාථාගාරයේ බලධාරීහු පවසති. 14 June 2024
ඉතාලි අගමැතිනිය ‘ආයුබෝවන්’ කියයි ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මොලෝනී, ඉතාලියේ පැවැත්වෙන ‘ජී7’ සමුළුවට සහභාගී වන ලෝක නායකයන් පිළිගත් ආකාරය සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය විශේෂ උනන්දුවක් දක්වා ඇත. 14 June 2024
බයිඩන් අන්දමන්ද වෙලා ඉතාලි අග්‍රාමාත්‍යවරිය වහා ඔහු යළි කැමරාව දෙසට හරවාගෙන ඡායාරූපයට එක් කරගත් අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ. මෙවර ‘ජී7’ සමුළුව පැවැත්වෙන්නේ, ඉතාලියේය. 14 June 2024
අගමැති මෝදි ‘ජී7’ නායකයෝ හමුවෙයි පිටපිට තෙවැනි වරටත් අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වෙයි. ඒ අනුව, තෙවැනි වරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු මෝදිගේ පළමු විදෙස් සංචාරය මෙයයි. 14 June 2024
රුසියාවේ වත්කම් යුක්රේනයට රුසියාවේ වත්කම්, රුසියාවට එරෙහිව යොදා ගනිමින්, යුක්රේනයට යුද ආධාර වශයෙන් ලබා දීමට, ඉතාලියේ පැවැත්වෙන ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවේදී එකඟත්වයක් ඇති කර ගැනුණි. ඒ අනුව, ‘ජී7’ නායකයන්ගෙන් යුක්රේනයට ඇමෙරිකන් ඩොලර් බිලියන 50 ක මුදලක් යුද ආධාර ලෙස හිමිවනු ඇත. 14 June 2024
යුක්රේන ජනපතිගේ උපන් නගරයට ප්‍රහාරයක් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ උපන් නගරය ලෙස සැලකෙන ක්‍රිවිරිහ් නගරයට රුසියන් හමුදාව මිසයිල ප්‍රහාර එල්ල විය. 13 June 2024
හමාස් කොන්දේසිවලට එකඟ වෙන්න බෑ - ඇමෙරිකාව ඊශ්‍රායල හමාස් සාම සැලැස්මට හමාස් සංවිධානය කොන්දේසි ඉදිරිපත් කර ඇති බවත්, එම කොන්දේසිවලට යටත්වීම කිසිසේත් කළ නොහැකි බවත් ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසා තිබේ. 13 June 2024
ගාසා පොඩ්ඩෝ 8,000 ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා ඊශ්‍රායල හමාස් ගැටුම හේතුවෙන්, ගාසා තීරයේ අවුරුදු 5 ට අඩු දරු දැරියන් 8,000 කට වැඩි පිරිසක්, උග්‍ර මන්දපෝෂණයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 13 June 2024
‘ජී7’ නායක සමුළුව ඉතාලියේ ඇරැඹෙයි මෙවර සමුළුව පැවැත්වෙන්නේ ඉතාලි අග්‍රාමාත්‍යවරිය ජෝර්ජියා මෙලෝනිගේ ප්‍රධානත්වයෙනි. ‘ජී7’ කණ්ඩායමට අයත් රටවල් වන්නේ, ඇමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, කැනඩාව සහ එක්සත් රාජධානියයි. 13 June 2024
කොංගෝ බෝට්ටු අනතුරින් 80 ක් මරුට කොංගෝවේ සිදුවුණු බෝට්ටු අනතුරකින් 80 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුහ. 13 June 2024
කුවේට් ගින්න 49 ක් බිලි ගනී කුවේටයේ, මැන්ගාෆ් දිස්ත්‍රික්කයේ, විදෙස් ශ්‍රමිකයන් නවාතැන් ගන්නා මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නට 49 දෙනෙක් බිලිවූහ. ඔවුන්ගෙන් වැඩිදෙනා ඉන්දියානුවන් බව පැවැසෙයි. 13 June 2024
බෝට්ටුවක් පෙරළී 49 ක් මරුට අනවසර සංක්‍රමණිකයන් දෙසීයකට වැඩි පිරිසක් රැගත් කුඩා බෝට්ටුවක්, යේමනයට ඔබ්බෙන් මුහුදේ ගිලී යෑමෙන් 49 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 140 ක් අතුරුදන් වූහ. 12 June 2024
යුරෝපා රටවල ඩෙංගු පැතිරෙනවා යුරෝපා රටවල ඩෙංගු ව්‍යාප්තිය දිනෙන් දින ඉහළ යමින් පවතින බවත්, බටහිර රටවල මේ අයුරින් ඩෙංගු ව්‍යාප්තියක් දක්නට ලැබෙන්නේ ගෝලීය උණුසුම ඉහළ යෑමේ අනිසි ප්‍රතිඵලයක් ලෙස බවත් යුරෝපීය සෞඛ්‍ය බලධාරීහු බිය පළ කරති. 12 June 2024
මෝදි සමඟ වැඩ කරන්න සූදානම් පිටපිට තෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු නරේන්ද්‍ර මෝදිට චීනය සුබ පතා ඇත. චීනය වෙනුවෙන් මෝදිට සුබ පතා ඇත්තේ චීන අග්‍රාමාත්‍ය ලී කියැංග් ය. 12 June 2024
‘ජී7’ සමුළුවට සහභාගී වෙන්න මෝදි ඉතාලියට ලොව ආර්ථික බලවතුන්ගේ හවුල හෙවත් ‘ජී7’ රාජ්‍ය නායක සමුළුව ලබන 15 සහ 16 දෙදින ඉතාලියේ අපුලියා පළාතේ බෝගෝ එග්නාසියා නිවාඩු නිකේතනයේ දී පැවැත්වෙන අතර ‘ජී7’ රටවල රාජ්‍ය නායකයෝ ඊට සහභාගී වෙති. 12 June 2024
සාම සමුළුවට හැම රටක්ම ඉන්නවා: රුසියාව නෑ රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරමින්, ස්ථිරසාර සාම සැලැස්මක් ආරම්භ කර, රුසියන් යුක්රේන අර්බුදයට දේශපාලන විසඳුමක් සෙවීමේ අරමුණින් ජාත්‍යන්තර සාම සමුළුවක් ලබන 15 සහ 16 දෙදින ස්විට්සර්ලන්තයේ බර්න් නුවරදී පැවැත්වෙයි. 12 June 2024
මලාවි උප ජනපති ගුවන් අනතුරින් මරුට අප්‍රිකාවට මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලිමා ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත් විය. 11 June 2024
ප්‍රබල සූර්ය කුණාටුවක් පෘථිවිය දෙසට තවත් සූර්ය කුණාටුවකින් පෘථිවියට බලපෑම් එල්ල වනු ඇතැයි ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයෝ අනතුරු අඟවති. 11 June 2024
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඊශ්‍රායලයට ඊශ්‍රායල හමාස් ගැටුම විසඳීමේ අරමුණින්, ඇමෙරිකාව මැදිහත් වී සකස් කළ සටන් විරාම යෝජනාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය හිමිවෙද්දී, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊශ්‍රායලයට ගොස් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවිය. 11 June 2024
ඊශ්‍රායල හමුදා පහර දුන්නොත් ප්‍රාණ ඇපකරුවන්ට වෙඩි තියන්න ඊශ්‍රායල හමුදා දිගින් දිගට ප්‍රහාර එල්ල කරන්නේ නම්, ඊශ්‍රායලයේ දී අල්ලාගෙන ප්‍රාණ ඇපයේ රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ට වෙඩි තියන්නැයි හමාස් ප්‍රධානීන්, ඔවුන්ගේ සටන්කාමීන්ට උපදෙස් දී ඇත. 11 June 2024
උතුරු කොරියා සෙබළුන්ට දකුණු කොරියාවෙන් වෙඩි දේශසීමා හරහා දකුණු කොරියාවට අයත් භූමියට පැමිණීමට උත්සාහ කළ උතුරු කොරියානු සෙබළුන් පිරිසකට වෙඩි තබා ආපසු හැරවීමට දකුණු කොරියානු හමුදා සමත් විය. 11 June 2024
ඇමෙරිකන් උපදේශකයන්ට පිහි ප්‍රහාරයක් චීනයේ සංචාරයකට ගොස් සිටි ඇමෙරිකානු ජාතික අධ්‍යාපන උපදේශකයන් සිවු දෙනකුට පිහි ප්‍රහාරයක් එල්ල වී ඇත. මෙම සිවුදෙනා චීනයට ගොස් ඇත්තේ දැනුම හුවමාරු වැඩසටහනක් යටතේය. 11 June 2024
පාකිස්තානයේ පෝලියෝ පාකිස්තාන බලුකිස්තානයේ ක්වෙටා නගරයේ පෝලියෝ වසංගත තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි පකිස්තාන සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවති. 11 June 2024
සටන් විරාම යෝජනාව ආරක්ෂක මණ්ඩලයට ඊශ්‍රායල හමාස් ගැටුම විසඳීමේ අරමුණින්, ඇමෙරිකාව මැදිහත් වී සකස් කළ සටන් විරාම යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කෙරුණි. 11 June 2024
මලාවි උප ජනාධිපති රැගත් ගුවන් යානය අතුරුදන් අප්‍රිකාවට මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලිමා ගමන් කරමින් සිටි හමුදා ගුවන් යානය අනතුරුදන්ව ඇතැයි එරට මාධ්‍ය පවසයි. යානය කඩා වැටෙන්න ඇතැයි අනුමාන කරමින්, සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ. 11 June 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026