
ඇමෙරිකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියස සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ, ජෝර්ජියා සහ උතුරු කැරොලිනා යන ජනපදවල ජය තහවුරු කර ගැනීමෙන් පසුවය.
පෙන්සිල්වේනියා ජනපදය ද ට්‍රම්ප් ජයග්‍රහණය කරනු ඇතැයි මේ වනවිට පෙනී ගොස් තිබේ. එසේ වුවහොත් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය තහවුරු වන බව පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ලෝකය දක්ෂිණාංශික මාවතට පිවිස තිබෙනවා. ඒක ඉතාමත්ම හොඳ ප්‍රවණතාවක්...!