
ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව ආරක්ෂක උපදේශක ලෙස, ඇමෙරිකන් හමුදාවේ හිටපු කර්නල්වරයකු මෙන්ම, ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයේ සාමාජිකයකු ද වන මයික් වෝල්ට්ස් පත් කර ඇත.
50 හැවිරිදි වෝල්ට්ස්, ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයකු ලෙස කටයුතු කරන්නේ 2019 වසරේ සිටය. ජනාධිපති ජෝ බයිඩන්ගේ විදෙස් ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කළ අයකු ලෙස වෝල්ට්ස් ප්‍රකටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd