
අරාබි මුස්ලිම් රටවල රාජ්‍ය නායක සමුළුව සෞදි අරාබියේ රියාද් නුවර කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වෙයි. මෙවර මුස්ලිම් සහ අරාබි නායකයන්ගේ ප්‍රධාන අවධානය යොමු වනු ඇත්තේ ඊශ්‍රායල ප්‍රහාරවලට නොකඩවා මුහුණ දෙන ගාසා තීරය සහ ලෙබනනයයි.
ගාසා තීරයේ ගැටුම් නවත්වමින්, ඊශ්‍රායල පලස්තීන අර්බුදය විසඳීමට ද්වී රාජ්‍ය විසඳුමක් කඩිනමින් අවශ්‍ය බව මුස්ලිම් සහ අරාබි රටවල රාජ්‍ය නායකයන්ගේ පිළිගැනීමය. මේ සම්බන්ධයෙන් ද සමුළුවේ දී සාකච්ඡාවට ලක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd