
පැයක් ඇතුළත භූමි කම්පා දෙකකින් දකුණු දිග කියුබාව දෙදරා ගියේය. එම භූමි කම්පා රික්ටර් පරිමාණයේ ඒකක 6.8 ක් සහ 5.9 ක් සටහන් කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
පළමු භූමි කම්පාව හටගත්තේ, දකුණු ග්‍රැන්මා පළාතේ බාර්ටොලෝම් මාසෝ වෙරළ තීරයට ඔබ්බෙන් මුහුදු පතුළේය. දෙවැනි භූමි කම්පාව හට ගත්තේ පළමු භූමි කම්පාව හටගත් ස්ථානයේ සිට සැතපුම් 22 ක් දුරිනි.
භූමි කම්පාවලින් සිදුවුණු ජීවිත හානි හෝ දේපොල හානි සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් වාර්තා වන්නේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd